ආහ්,.. කාන්තා පාර්ශවෙත් නියෝජනය කරපු එක හොඳයි.. එතකොට ගොඩක් දුරට එලකිරිය ගැන ඒ අයගේ ආකල්ප ගැනත් දැන ගන්න පුලුවන්..:yes:
මේ කතාව ගිය විදිහට මට තිබුණ ලොකුම ප්රශ්නේ ඉන්ටවීව් එක යන්නේ කොහොමද කියලා..
අන්තිමට තමයි තේරුණේ ප්රශ්න වලට උත්තර ටයිප් කරලා යවලා කියලා..:rofl:
ඊලඟට පෙරේරා මහත්තයාගේ එක කියවන්න...