1. richlife

    බයික් එක අැනගත්තා

    අයියෝ බං.. කියවද්දිත් පට්ට අවුල් උනා.. :( මමනම අලුත්ම බයික් අරන් පැදලා නෑ.. ඒවුනත් සර්විස් එකක් කරන් යද්දි වැස්සට අහු වෙලා මඩ වැදුනත් දුකයි වෙලාවකට..:baffled: පංචිකාවත්තේ මාළිගාවත්ත ඒරියා එකේ පොඩ්ඩක් බලපං මචන්.. පුලුවන්නම් ඒජන්ට්ගේ ගණන් හිලව් බලාගෙන පලයන්.. එතකොට ගණන් ගැන මීටර් වෙනවනේ...
  2. richlife

    Hard Talk with Dath Kimbula

    ඒ පිස්සු කෙලින්න එපා දෙයියනේ..:baffled: මට ඔහොම හාඩ් ටෝක් කරන්න බෑ මිනිස්සු එක්ක... අනිවා පැටලෙනවා.. අහන දේට නෙමෙයි අන්තිමට උත්තර දෙන්නේ..:rofl: ෆ්‍රෙන්ඩ්ලි විදිහටනම් ඕන මගුළක්..:P :yes::yes::yes: කිඹුළගේත් මම ඔය සීන් එක දැකලා තියෙනවා ගොඩක් වෙලාවට.. සමහරුන්ට කෙළින්ම කියනවා දැකලා තියෙනවා "උඹ...
  3. richlife

    මාර_පැනිල්ලක් නේ

    :yes::yes::yes::yes::yes::yes: තවත් ළමයෙකුගේ අම්මා කෙනෙක්ද කොහෙද උස්සගෙන ගියේ.. පව් බං...:sorry: කොහොමත් ඉස්කෝල, කහ ඉරි ලඟ ස්ලෝ කරන්න බලාගෙන අඩුම ගානේ ඇක්සලේටරේවත් අත අරිනවනම් හොඳයි..:yes: ඉස්සර අපේ තාත්ත මගේ එක්ක යද්දීනම් කහ ඉර ලඟ අනිවාර්යෙන් බ්‍රේක් ගස්සවනවා මනුස්සයෙක් හිටියත් නැතත්..:baffled:
  4. richlife

    කළු පෙට්ටිය

    මේ ගැන මේ වගේම හොඳ විස්තරයක් කලිනුත් කෙනෙක් දාල තිබුණා..:yes: ඒවුනාට මේකත් වැදගත්..:cool: +Rep
  5. richlife

    Good Bye All.

    එහෙම නෙමෙයි බං.. ගොඩක් වෙලාවට රටින් පිට උනාම ඉන්ටනෙට් තිබුණත් ලංකාවේ තරම් නිදහසක් ලැබෙනවා අඩුයි ගොඩක් අයට.. ඉතින් එහෙම උනාම සමහර වෙලාවට පට්ට මහන්සියෙන් දාපු ත්‍රෙඩ් වලට පවා නිකන් බම්ප් එකක් දාගෙන යන්න වෙන වෙලාවල් තියෙනවා වෙලාව මදි කම නිසාම..:sorry: ඒ කියන්නේ එලකිරි ආවත් නිකම්ම නිකන් කියවල...
  6. richlife

    Exclusive For Elakirians..

    යකෝ කටවුට් එකම ගලවන් ඇවිත් මෙතන ඇලෙව්වේ ඇයි.. පොඩි වැඩි නිසා පේන්නෙත් නෑ හරියට..:rofl:
  7. richlife

    නමට පතිනී

    හප්පට මාර කතන්දරයක්නේ..:baffled: මම මේක කියවන්න ඕපන් කළේ හෙන වෙලාවකට කලින්.. ඔෆිස් එකේ වැඩ නිසා කොටස් කොටස් කියවලා යන්තන් දැනුයි ඉවර කර ගත්තේ.. +Rep
  8. richlife

    ????

    අම්ම්ම්බෝව්..:cool:
  9. richlife

    Good Bye All.

    ආහ්.. ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථකම වේවා සහ සුබ අනාගතයක් කියලත් පතනවා..:) ලංකාවෙන් යනකොට අරගෙන යන හොඳ ගතිගුණ මනුස්සකම වගේ දේවල ආයේ එන කාලෙකත් ඒ විදිහටම අරගෙන එන්න..:yes:
  10. richlife

    සොසේජස්_කමු

    Bumps
  11. richlife

    පානදුර Accident Today

    HBumps
  12. richlife

    බිරිඳක සුවඳ

    මාර ලස්සන සංකල්පණාවක්..:love:
  13. richlife

    ඇතුගල් පුරවරය

    අදයි දැන ගත්තේ.. :yes: කාලෙකට දැක්කේ..:rolleyes: +Rep
  14. richlife

    ..::[මනුෂ්‍ය-අමනුෂ්‍යන් වෙසෙන හෝටලය(World's Largest Hotel)

    අඩේ අර අමනුස්ස සීන් එකට එනකන් හෙන හයියෙන් හයියෙන් කියෝගෙන ආවා..:P ආසාවෙන් දුවං ආවේ ඒ ටික කියවන්නමයි.. උඹේ ත්‍රඩ් භාගෙට කියවලා වැඩක් නෑනේ..:yes: අදනම් රෙප් දෙන්න වෙන්නේ නෑ..:dull:
  15. richlife

    හෆෝයි .... යු ටියුබ් බ්ලොක් කරලා

    සමහර ඔෆිස් වල IT Managerලා අයි.ටී එකට කරන්න කියන වැඩ නිසා අයි.ටී එකේ උන් දිහා අන්ති ඩිපාට්මන්ට් වල මිනිස්සු බලන්නේ පොලිස් කාරයෝ ගානට..:sorry: සමහර වෙලාවට නොකර බැරි කමට යූසර් ට එක එක වාරණ දාලා එන්න වෙන්න වෙනවා මූන දෙක කරන් ඉන්නවා බලන් ඉන්නැද්දී.. හරිම සෝචනීයයි...:baffled:
  16. richlife

    Hard Talk with Dath Kimbula

    අඩේ එහෙම් පිටින්ම අලුත්ම අත්දැකීමක් වෙයි මේකනම්..:yes: විහිලුවට නොගෙන සිරාවට උත්තර දෙන පිරිසක් සෙට් වෙන තරමට මේ වැඩේ ලස්සනට තියෙයි කියල හිතනවා..:rolleyes: ඒ වගේම අලුත්ම විදිහෙ දෙයක් එලකිරියට එකතු කරන්න ගත්තු උත්සහය ඉහළින්ම අගය කරනවා..:yes: +Rep
  17. richlife

    kela wenne aei?

    අඩේ මගේ ස්ටෝරියමයි.. :sorry: ඒත් ඉතින් වැටෙන වැටෙන පාරට හිතින් වැටෙන්නෙ නැතුව ඉන්න ට්‍රයි එකක් දීපන් මචන්.. :)
  18. richlife

    කැවෝ +18

    අම්මටහුඩු..:shocked:
  19. richlife

    මුහුදු_Bugatti

    අම්මටසිරි.. :shocked:+Rep

    No contents