ලැප් එක ඔන් කළාම වින්ඩෝස් ඕපන් වෙනවා.. ඒවුනාට ඩෙක්ස්ටොප් එකට එන්නේ නෑ.. බ්ලැක් ස්ක්‍රීන් එකේ මවුස් පොයින්ට් එක පෙන්නනවා විතරයි.. Ctrl Alt Del ඔබල Task manager එක ඕපන් කරලා ඒකෙ නිව් ටාස්ක් ගිහින් explorer ටයිප් කළාම ඩෙක්ස්ටොප් එකත් එක්ක Task bar එක ඕපන් වෙනවා.. ඒත් ඕපන් වෙන ෆෝල්ඩර් එහෙම නිකන්...