ඔන්න ඉතින් කුණුහරුප කතා කරනවා..:frown:
මමත් උඹ වගේම ඩයල් එකක් තමයි..එකම වෙනස කෙල්ලෙක් සෙට් උනේ නෑ කියලා උඹ වගේ මෙච්චර කාලයක් තියන් ආව ප්රතිපත්ති වෙනස් කරන්න නොයන එක..:yes:
ප්රතිපත්ති කඩන එක නෙමෙයි බං විසඳුම.. උඹ බොන එකෙක් නෙමෙයිනම් බොන උන් එක්ක නොබී ඉඳපං, බඩු කාරයෝ ආශ්රය කරපං බඩු නොගහා...