1. richlife

    උඩ_ගිය_බබා

    හොඳටම දුක හිතුනා..:sorry: +Rep
  2. richlife

    Exclusive For Elakirians..

    ඕපන් ලෝඩ් එකෙන් තමයි බෑවේ.. හෙන ටැබ් ගොඩාරියක් ඔටෝ ඕපන් වෙනවා හැබැයි.. වැලිඩ් ලින්ක් කියල හැට හුටා මාරක් පෙන්නනවා.. :confused:දන්න එක නිසා මමනම් ඕපන්ලෝඩ් ක්ලික් කරලයි බා ගන්නේ..:yes: පොඩ්ඩක් වටේ ගියාට එච්චරම ලොකු අවුලක් නෑ හැබැයි මටනම්..:)
  3. richlife

    Exclusive For Elakirians..

    ආපු ගමන් මේක බාගත්තා.. නෑ නෑ තාම බාගෙන යනවා..:P
  4. richlife

    වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ

    තාම හරියට කියවන්න වෙලාවක් ලැබුණේ නෑ ටොමයියේ..:(
  5. richlife

    Exclusive For Elakirians..

    ඔව්.. අඩුම ගානේ Man ගෙන් කමෙන්ට් එකක් බම්ප් එකක් හරි සෙට් වෙනවනේ...:rofl:
  6. richlife

    කෙල්ලක් යාලු කර ගන්න

    කොහෙන්ද බං පින්තූරේ හොයා ගත්තේ..:P බලපං පොර නිකන් සසර කලකිරිලා වගේනේ ඉන්නේ.. ඒකයි.. මුලින් කෙට්ටුයි කියලා අව්ලෙන් හිටියා.. දැන් ඒ පාර කෙල්ල සෙට් වෙන්නේ නෑ කියලා නාහෙන් අඬනවා..:baffled:
  7. richlife

    කෙල්ලක් යාලු කර ගන්න

    ඔන්න ඉතින් කුණුහරුප කතා කරනවා..:frown: මමත් උඹ වගේම ඩයල් එකක් තමයි..එකම වෙනස කෙල්ලෙක් සෙට් උනේ නෑ කියලා උඹ වගේ මෙච්චර කාලයක් තියන් ආව ප්‍රතිපත්ති වෙනස් කරන්න නොයන එක..:yes: ප්‍රතිපත්ති කඩන එක නෙමෙයි බං විසඳුම.. උඹ බොන එකෙක් නෙමෙයිනම් බොන උන් එක්ක නොබී ඉඳපං, බඩු කාරයෝ ආශ්‍රය කරපං බඩු නොගහා...
  8. richlife

    Exclusive For Elakirians..

    හප්පා මමත් දැක්කා ඒ සීන් එකනම්.. මටත් මාර විදිහට දුක හිතුනා ඒ ගැන නම්.. මොකද මිනිහා ගොඩක් දේවල් කියලා දීලත් තිබුණා..:sorry: මීඩියාෆයර් සීන් එකයි, සල්ලි හම්බ වෙන සයිට් වල නමුයි මේකෙ උන්මනේ උඹට කිව්වේ ඒ දවස්වල එක දිගට අප්ලෝඩ් කරලා දෙද්දී.. ඒවයෙන් හම්බ කරන්න පුලුවන්නම් හැමෝම ඒකම කරනවනේ..:rolleyes...
  9. richlife

    Exclusive For Elakirians..

    :eek::eek::eek: මොනවද බං මේ කියවන්නේ.. උඹට මොකක් හරි ලොකූ සමාජ අසාධාරණයක් වෙලා තියෙනවා වගේ..:baffled: ඒ පිළිබඳව බලවත් කණගාටුව.. ආයි උඹව කෝට් කරල රිප්ලයි දාන එකේ තේරුමක් නෑ..:oo:
  10. richlife

    Exclusive For Elakirians..

    මම නිකමට වගේ එක සැරයක් කිව්වා නේද එකෙක් හරි ඉඳී කියලා..:yes:
  11. richlife

    Exclusive For Elakirians..

    අනේ මන්ද මූ මොන ලෝකේ ඉන්නවද කියලා.. ලෙඩ වෙච්ච කලා කාරයෝ ගැන එහෙම කිව්ව නිසා මොනව උනත් කලාකාරයන්ට ඇත්තටම සලකන මනුස්සයෙක් කියලා හිතාගෙනයි මමනම් කතා කරන්නේ..:rolleyes: ඒත් හැබැයි ඉන්නේ නැට්ට පාගගෙන..:dull:
  12. richlife

    Exclusive For Elakirians..

    ප්‍රින්ස් උදය ප්‍රියන්තට දැන් හොඳයි බං.. ස්ටේජ් වලත් සින්දු කියනවා දැන් ෂේප් එකේ.. ඉස්සර තරම් ෆිට් එකක් නැතත් මිනිහා දැන් පුටුවක ඉඳගෙන සින්දු කියලා යනවා.. ඒක වෙනම කතාවක්..:rolleyes: අනික මචන් මේ වෙනකොට කවුරුවත් ඔය වගේ පරණ සින්දු සල්ලි දීලා ගන්න පෙළඹෙන්නේ නෑ දැන්.. අපි උනත් ආසාවට ඩවුන්ලෝඩ් කරගෙන...
  13. richlife

    ..::[මරණයේ සටන් බිම සහ ග්ලැඩියේටර්වරු (Rome Colosseum & Gladiators )]::..

    කියවද්දිත් ඇඟ හිරි වැටෙනවා බං..:baffled: කොලොසියම් එක ඇතුළේ වතුර පුරවල නැව් වලින් සටන් කළා කියලා දැන ගත්තේ අදයි..:rolleyes: හොඳ ත්‍රෙඩ් එකක්..:yes: +Rep
  14. richlife

    බොරැල්ල කනත්තේ ගිමන් නිවන ඔවුන්

    නාමේ නොදිරනා කුණු කය දිරණා..:)

    No contents