අතුර රන්සිරිලාල්, ටයිටස් තොටවත්ත වගේ නම් තාමත් කණ ඇතුළේ දෝංකාර දෙනවා වගේ..:yes:
රූපවාහිනියේ කාටූන් කිව්වාම කාටූන් එක පටන් ගන්න කලින් දාන අර හිනාවක් එක්ක ඉන්න බ්ලැක් ඇන් වයිට් ෆොටෝ එක තමයි තාම මතක් වෙන්නේ..:D
මමත් මාර ආස කාටූන් සෙට් එකක්.. බෲම් බෲම් එකත් පට්ට...:love:
මේවා පැය 48න් පස්සේ පේන්නෙ...