උඹේ වචන ටික දැක්කාමත් හිත පිරුණා..
ගොඩක් අය ඔය වගේ තැන්වල සුන්දරත්වේ වින්ඳට ඒවා ඒ විදිහටම ඉතිරි කරලා එනවා අඩුයි..:sorry:ලේසියට කන බොන දේවල් වල ඉතිරි වෙන ප්ලාස්ටික් පොළිතින් එහෙම අත ඇරලා දාලා එනවා..:no:
ඒ අතින් උඹල නියම සෙට් එකක්..:cool:
තව තවත් මේ වගේ හැම තැනකම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා...