1. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ආයේ ඕගස්ට් වල
  2. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    පිට වාහන සර්විස් කරන්නේ නෑ.. මගේ වාහන විතරයි මෙතන සර්විස් කරන්නේ.. චෙක් ලිස්ට් එක හරියටම බලන්න ඕනේ.. අවශ්‍ය බඩු වැඩකරන එකා උඹට කියයි.. ඩීසල් ෆිල්ටර්ස් ඔයිල් ෆිල්ටර්ස් අනං මනං.. කොල්ලෙක් ඉන්නවා උඹට තියෙන්නේ ඌව යවලා ඒ බඩු ටික ගෙන්නවල අරූට භාරදෙන්න.. වාහන වලට ශෙඩූල්ඩ් ටයිම්ස් දෙන්න ඕව තමයි...
  3. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    මේක මේ පිට වාහන සර්විස් කරන එකක් නෙමෙයි බං.. මගේම වාහන විතරයි සර්විස් කරන්නේ.. ඒ හින්ද හැමදේම බලන්න ඕනේ.. උන් ගේන බඩු ඉදං සයින් කරලා ඇපෲව් කරන්න ඕනේ..
  4. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    මම කාලයක් කරේම උන්ගෙන්.. Pwc කීයක් වගෙ ගන්නද නොර්මලි
  5. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    තොට සර්විස් එකක් භාරදෙන්නං බලාගෙන කරන්න පුළුවන්ද?
  6. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    රිස්ක් එකේ තමයි මිනිහෝ සල්ලි තියෙන්නේ..
  7. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    මං ලගත් පොරවල් දෙකක් ඉන්නවා..
  8. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    පොඩ්ඩෝ.. පෝශණ පොඩ්ඩෝ..
  9. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    තෝ මොනවද දන්නේ කරන්න..
  10. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ඔව් සයිට්ස් වල අකවුන්ට්ස් චෙක් කරන්න..
  11. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ඔව්.. මරු බිස්නස් එක බං
  12. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    2.. හෑන්ඩ් බ්‍රේකර් එකක් හදන්න මිකැනිකල් ඉන්ජෙක් ඕනෙද මිනිහෝ.. එහෙනං හරි යන්නේ නෑ මිනිහෝ.. දන්නවනං තොට මං ගාව වැඩ කරන්න තිබ්බා..
  13. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    එක පාරක් kpmg එකෙන් ඔඩිටර්ස්ල වගයක් හයර් කලා.. සැලරි දෙන්නේ රුපියල් 6000ලු මාසෙට..
  14. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    එතකොට ඉතින් සැලරි හොදටම අඩුයි.. ඒකයි වැඩේ..
  15. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    යස්.. බ්‍රේකර් එහෙම රෙපෙයාර් කරන්න නොලේජ් එක නැද්ද..
  16. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    මෙශින්ස් රෙපෙයාර් කරන්න පුලුවන්ද? සබ්ජෙක්ට් එක දන්නවද?

    No contents