රිස්ක් එකේ තමයි මිනිහෝ සල්ලි තියෙන්නේ..
ඒක තමයි මිනිහෝ කිවුවේ.
පොඩි දශමෙක මිස්ටේක් එකක් ඇති මුළු කම්පනියටම කෙල වෙන්ඩ.
ඔය ෆයිල් එකක් රිවිව් වෙනවා අඩුම 4 දෙනෙක්ගෙන්.
රිස්ක් එකේ තමයි මිනිහෝ සල්ලි තියෙන්නේ..
ඒක තමයි මිනිහෝ කිවුවේ.
පොඩි දශමෙක මිස්ටේක් එකක් ඇති මුළු කම්පනියටම කෙල වෙන්ඩ.
ඔය ෆයිල් එකක් රිවිව් වෙනවා අඩුම 4 දෙනෙක්ගෙන්.
kpmg වලට වඩා pwc හොදයි. හැබැයි ගාන සැරයි
තොට සර්විස් එකක් භාරදෙන්නං බලාගෙන කරන්න පුළුවන්ද?
මම කාලයක් කරේම උන්ගෙන්..
Pwc කීයක් වගෙ ගන්නද නොර්මලි
අඩේ මුට දුන්නනම් හරි තමයි
හැබැයි මුව පුටුවෙම බැදලා තමයි තියාගන්ඩ වෙන්නේ
තොට සර්විස් එකක් භාරදෙන්නං බලාගෙන කරන්න පුළුවන්ද?
උබේ අවශ්‍යතාවය අනුව තමයි ගාන හැදෙන්නේ.
දැන්නම් කියක් වෙයිද දන්නේ නෑ රතුවෝ.
අඩේ මුට දුන්නනම් හරි තමයි
හැබැයි මුව පුටුවෙම බැදලා තමයි තියාගන්ඩ වෙන්නේ

ඔකේ මිනිහෝ
heta interview ekkak thiyenawa sinhalu![]()
හැබැයි ඉතින් කොලිෆයිඩ් වෙලා අවුරුදු 3ක් විතර එක්ස්පිරියන්ස් එද්දී තියන ඉල්ලුම
2..
හෑන්ඩ් බ්‍රේකර් එකක් හදන්න මිකැනිකල් ඉන්ජෙක් ඕනෙද මිනිහෝ..
එහෙනං හරි යන්නේ නෑ මිනිහෝ..
දන්නවනං තොට මං ගාව වැඩ කරන්න තිබ්බා..
ඔව්..
මරු බිස්නස් එක බං
ඔව් සයිට්ස් වල අකවුන්ට්ස් චෙක් කරන්න..
තෝ මොනවද දන්නේ කරන්න..
මොන ඉලව්වක්ද බන්?කට්ට තමයි හැම එකෙම
දැන් උබල කටු කන්නේ නැද්ද අවුවේ ඉදල

බ්ලොක් ගල් වැඩපල කියල නූලක් ඔපන් කරන් ඔය ඉලව් ගැන කතා කරපන්කෝ,දකිද්දිත් අප්පිරියයි




මෙතන මොනවද දැන් වෙන්නෙ..මාව දැනුවත් කරන්න plz...
මොන ඉලව්වක්ද බන්?බ්ලොක් ගල් වැඩපල කියල නූලක් ඔපන් කරන් ඔය ඉලව් ගැන කතා කරපන්කෝ,දකිද්දිත් අප්පිරියයි
![]()
තව ටිකක් විස්තර කියන්න පුලුවන්ද
අසහනයව ජොබ් එකෙන් එලවල
කොටාව රතුවගේ සර්විස් එකට දාන්ඩ යන්නේ
ඔඩිට් කතාවකුත් යනවා මැද්දෙන්



උබට මම අහල කියන්නම් හෙට අනිද්දට.
ලොකු එකකින් කරන එක අපරාදේ බන්. බොරු සල්ලි විතරයි.