1. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    සල්ලි හදිස්සියකට ටැග් දෙකම 1000ට විකුණනව.. අදම කරනවා නං තව පොඩ්ඩක් අඩු කරනවා සල්ලි හදිස්සියක්
  2. Red_frame

    වර වර මූසලයෝ... දෙවනි කොටස තමයි..

    තොගේ ගල තමයි එහෙනං බොර දාල කඩලා පාරට දන්න වෙන්නේ..
  3. Red_frame

    වෙල් මාලු වගයක්.

    බම්ප්
  4. Red_frame

    Hard Talk with Executer

    අහ්හ් ඕක නං හොද මූසලයෙක් තමයි
  5. Red_frame

    වර වර මූසලයෝ... දෙවනි කොටස තමයි..

    ෆොටෝ ගගහ දාන්න තරං දෙයක් නෑ මිනිහෝ
  6. Red_frame

    වර වර මූසලයෝ... දෙවනි කොටස තමයි..

    වර වර මූසලයෝ... දෙවනි කොටස තමයි.. ඔව් ඔව් මිනිහෝ පලවෙනි කොටස දැම්මට පස්සේ ඉතිං තියෙන්නේ දෙවනි කොටසනේ.. බූරුවෙක්ද තෝ.. එදා ටෙන්ඩර් එකක් අපිට එන තැන දක්වා කියල දුන්නනේ.. අද එතන එතන ඉදන් ඉස්සරහට කියල දෙන්නං.. මේ කොටස කියෝල වැඩක් නෑ මූසලයෝ තෝ පලවෙනි කොටස කියෙව්වේ නැත්තං.. ආ... බල්ල වගේ බුර බුර...
  7. Red_frame

    What do you like the most?

    කොත්තු මයිට් රයිස් මයිට් මාම මාම මාමයිට්.. මාමයිට් මුසුවූ කෑමක රස ගුණ ඉතිරේ..
  8. Red_frame

    වානරයන්ගේ ටාර්සන් - Tarzan of the Apes

    අවුලක් නෑ මයිල් විතරනං..
  9. Red_frame

    අහස ලස්සන මදී....

    හිස් බඩ හින්ද වෙන්න ඇති ඔය මෝල් කලන්තෙ ගතිය.. ඉදිආප්ප 10ක් වත් කාපං මිනිහෝ ඕක ඇරිල යයි තව ටිකකින්
  10. Red_frame

    වානරයන්ගේ ටාර්සන් - Tarzan of the Apes

    ටෙනිසන් ගෙ වැඩ බැරි ටාසන් බලපං අන්න ටාසන් කතා
  11. Red_frame

    මනුස්සකම නිසා සිදු උන පාඩුව

    ඒක උගේ වරද නෙමෙයි උඹේ වරද.. ඕනම බිස්නස් එකක් ආරම්භ වෙන්නේ ඇඩ්වාන්ස් එකකින්.. ඇඩ්වාන්ස් කරල නෑ කියන්නේ උඹල දෙන්න අතරේ කිසිම බිස්නස් එකක් ෆෝම් වෙලා නෑ.. අඩ්වාන්ස් කරන්න කලින් ඕනම මොහොතක තමන්ගේ තීරණය වෙනස් කරන්න දෙපැත්තටම පුලුවන්.. උඹ වැරැද්ද කරලා ඌය බැන්නම හරි යනවද මිනිහෝ
  12. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    බාස්ල නං ඉන්නවා ඕන පදං..
  13. Red_frame

    කට ඇරියොත් කුණුහරප

    කොහොමහරි කුණුහරප 7හරිනේ මිනිහෝ..
  14. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    බාස්ලා දම්මල කන්ට්‍රැක්ට් දීපං.. කම්පැනි වලට දුන්නම වැඩේ කරනවා බාලයි.. බාස්ට දවස් පඩි දුන්නම ඌ වැඩේ අතගානවා..
  15. Red_frame

    කට ඇරියොත් කුණුහරප

    තෝ ඒ සනිකෙය ගේම දීලා මූසලය.. එහෙනං පරට්ටි කියල දාගනින් දැන් හරිනේ..
  16. Red_frame

    කට ඇරියොත් කුණුහරප

    එහෙම බොට ඕන ඕන විදිහට නීති වෙනස් කරන්න බෑ.. තෝ මුලින්ම වචන දෙකේ ඒවා බෑ කිව්වේ නෑනේ මිනිහෝ..
  17. Red_frame

    කට ඇරියොත් කුණුහරප

    යකෝ තෝ සිංහල ෆේල්ද මිනිහෝ..:rofl: පොඩි උනුත් දන්නවා ඒක වචන බහු වචන..
  18. Red_frame

    කට ඇරියොත් කුණුහරප

    හරි ඉතිං එහෙනං පර බල්ලා කියල දාගනිං
  19. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    නෑ මම කෑගල්ලේ..
  20. Red_frame

    කට ඇරියොත් කුණුහරප

    පර බල්ල කියන්නේ කුණුහරපයක් නෙමේද මිනිහෝ

    No contents