1. GuneBhai

    අධිවේගී මාර්ග භාවිතා වෙන්නේ නෑයෝ බලන්න ය&#3505

    ජපානේ යුද්දෙන් පස්සෙ වැටිල හිටියේ නන්නත්තාර වෙන්න. ලෝක යුද්දෙ ඉවර ‍වෙනවත් එක්කම තමා කොරියන් යුද්දෙ පටන් ගත්තෙ 1950 ගනන් වල. කොරියන් යුද්දෙට ආයුද හදන්න තව අවශ්ය අමුද්රවය, කෑම හුගක්ම ජපානෙන් තමයි පැටෙව්වෙ. ඒවාට ඇමරිකාවෙන් සල්ලි පොම්ප කලා ජපානෙට. වැටුන ජපන් ආර්තිකේ පන ගහල ආවේ එහෙමයි.
  2. GuneBhai

    අධිවේගී මාර්ග භාවිතා වෙන්නේ නෑයෝ බලන්න ය&#3505

    සිංගප්පූරැවෙ දියුණුව දැන් ඉවරයි. උන්ට තව දියුණු වෙන්න දෙයක් නෑ. දැන් උන්ට දුවන්න වෙලා තියනේනෙ ටුවරිසම් එකෙනුයි, හාබර් එකෙනුයි, එයාපෝර්ට් එකෙනුයි විතරයි. ලන්කාව ගේමට බැස්සනන් උන්ට ඒකත් නෑ.
  3. GuneBhai

    අධිවේගී මාර්ග භාවිතා වෙන්නේ නෑයෝ බලන්න ය&#3505

    ජපානෙ දියුණු උනේ කොරියන් යුද්දෙ හින්දා, කොරියාව දියුණු උනේ වියට්නාම් යුද්දෙ හින්දා ඔය නැගෙනහිර ආසියාවේ අනිත් රටවල් ගොඩගියේ මූලිකවම ජපානෙ දියුණුව හින්ද. මේක චීනෙට ඒ තරන් අදාල නෑ. හැබැයි මැලේසියාව, තායිලන්තෙට අදාලයි.
  4. GuneBhai

    පාන් මිළ

    ඇයි බන් අද බේකරි හිමියන්ගේ සංගමේ සභාපති කිව්වෙ ආන්ඩුව පිටි මිල වැඩි කරපු එක හොදයි. තව වැඩි කරන්න ඕනි. ඒකෙන් වී ගොවියට වාසි වෙනවා කියලා. මම හිතුවා පාඩුවත් දරා ගන්නවා කියයි කියල. ඔන්න බොලේ ඊට පස්සෙ කියාපි වැඩි කරන ගාන ජනතාව දරාගෙන නිසි පියවර ගනී මොනවද කන්නෙ කියල...
  5. GuneBhai

    අධිවේගී මාර්ග භාවිතා වෙන්නේ නෑයෝ බලන්න ය&#3505

    ජපානය, දකුණු කොරියාව, තායිවානය, සිංගප්පූරුව, චීනය, මැලේසියාව. මේ රටවල් දියුණු වෙන්න එක එක හේතු තිබුනා. මම වැඩි විස්තර ඕනි නන් දාන්නන්. කාර්මික කරණය වීම කියන එකම නෙමේ මේ රටවල් දියුණු වෙන්න එකම හේතුව. ලන්කාවට මම නන් දකින විදියට කාර්මික කරණයයෙන් දියුණු වෙන්න බෑ. අපි ඒකට වෙන විසදුම් හොයන්න ඕනි. ඔය...
  6. GuneBhai

    වික්‍රමසිංහ_රෙජීමය

    කෝ අර චීන කොලනියක් වෙනවෝ කියල කෑ ගහපු සුනඛ රැල?
  7. GuneBhai

    27 lak withara car ekak

    ඉතින් බන් මූ රෙපෙයර් වලට බය එකේ බෑරෑන්ඩ් නිව් ඉන්දියන් එකක් ගත්ත නන් හරිනේ...
  8. GuneBhai

    ගනයො අල්ලන්න ජනපති අවසරය ඕනලු

    එතකොට අනිත් ආගම් වල ඉන්න උන් ඔක්කොම හොදයි නේ... අනේ උකේ....
  9. GuneBhai

    27 lak withara car ekak

    රෙපෙයර් වලට බය නන් පරණ වාහන ගන්න එපා බන්. ගනින් ඉන්දියන් එකක්.
  10. GuneBhai

    පෙරදිග දැනුුම් නිධානයෙන් බිදක්

    අපේ පාරම්පරික දැනුම ගැන නන් විවේචන නෑ. හැබැයි බටහිර විදයාව විවේචනය කරන එකයි දුක.
  11. GuneBhai

    කලවැදි කතාවක්

    මොනවට උත්තර දෙන්නද?
  12. GuneBhai

    ගම්පහ,කඩවත,මාලබේ

    nuwara pare palayan ban... ethakota thiyeyi...
  13. GuneBhai

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    ඇයි අද වරායට මොකද වෙලා තියෙන්නෙ? නැව් එන්න බැරිද ඒකට? උඹලා හිතන් ඉන්නෙ හදපු දවසට පස්සෙ දවසෙ ඉදන් නැව් එන්න ඕනි කියලද? වරාය හැදුවේ හම්බන්තොට කලාපයත් එක්කම දියුණු වෙන්න කියල උඹලට තේරෙන්නෙ නැද්ද? අනික හදපු වරායකිනුත් ප්රයෝජනයක් ගන්න බැරි අාන්ඩුවක් මේක.
  14. GuneBhai

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    ඇති බන් වෙන වෙන නම් වලින්.... ඔය ඉසුරැ කියන එකා නන් පට්ට ගොනෙක්.... එකම තර්කෙ දදා වටේ යනවා පොයින්ට් එකට කතා කරන්නෙ නෑ...
  15. GuneBhai

    පාටලී චම්පික රණවක

    ඇයි බන් මගේ ප්රස්නෙන් පැනල ගියේ? රෙදි ගැලවෙන නිසාද? :lol::lol::lol: ඩිලානයා ගැන කියනවන් ඉතින් උෟ එදා ඉදන් ෆෙඩරල් වාදියා... ඌ ‍මොනා කිව්වත් මහින්ද හරි විදියට හරි තැනදි හරි තීරණේ ගත්තා. මහින්ද නොහිටින්න රතන නෙමේ වෙන මොකෙක් හිටියත් යුද්දෙ කොරන්නෙ නෑ.
  16. GuneBhai

    පාටලී චම්පික රණවක

    ඒ ඇයි බන් එතකොට ජවිපෙ යුද්දෙ කරන අතරමට මහා වැඩවර්ජනයක් කැදෙව්වෙ 2008? යුද්දෙට සප් එක දෙන්නද?
  17. GuneBhai

    අනුර කුමාර සහ එතනෝල්

    :lol::lol::lol::lol::lol:

    No contents