ඔවු. මූලිකව ඇමරිකන් සල්ලි පොම්ප කිරීමෙන් තමයි. දියුණු උනේ. අර රොකට් කිව්ව වගේ ජර්මනිය තමයි දකුණු කොරියානට සල්ලි දැම්මෙ. හැබැයි ජපානෙයි, දකුණු කොරියාවයි දෙකම පණ ගහල ආවේ ඇමරිකන් යුද්ද දෙකක් හින්දා. මුලින්ම ජපනා ගත්ත ගැන්ම ඊට පස්සෙ කොරියාව ගත්තා. එහෙමයි උන් ගොඩ ගියේ. ඔය දියුණුව කියන එක හැමදාම එක...