හම්බයෝ කියන්නෙත් ඕක තමයි බෞද්ධ එවුන්ටත් කියන්නේ Infidels (මිත්‍යා දෘශ්ඨිකයන්) කියලා. ඉතින් ඒක තමන් දරණ මතයට සාපේක්ෂ දෙයක් විකෘති හෝ නැතුව වෙන එක.
උබ දරන මතයට මම එකග නොවුනා කියලා මම විකෘති මතයක් දරන්නේ නෑ. මම උබ දරන මතයට
එකග නොවිමත් විතරයි එතන තියෙන්නේ.