උබ හොරකම් කරලා හැංගුනොත් කරදර වෙන්න වෙන්නේ උබගේ ගෙදර එවුන්ටයි.
ගෙදර එවුන්ට මිනිස්සු ඇවිල්ලා ගහයි, ගෙදර එවුන්ගේ බඩු උස්සගෙන යයි, කරදර ගොඩකට මුහූණ දෙන්න වෙන්නේ උබ නිසා උබේ ගෙදර එවුන්ට මේකට හේතුව තමයි උබේ කර්මයේ විපාකය share වීම. මේ වගේම තමයි කුසල කර්ම විපාක දෙන්න ගත්තමත්, හිතපන් උබට lottery...