1. Dead Island

    අපායෙන් තෑග්ගක්

    දෙනවා. නමුත් ඒක අවස්ථානෝචිතයි/කාලෝනෝචිතයි. කවුරු හරි උබට බෝම්බයක් ගහන කොට එතන උබේ ගෑණි හිටියොත් ඒකිටත් හානි වෙන්න පුලුවන්.
  2. Dead Island

    අපායෙන් තෑග්ගක්

    උබගේ ගණිත දැනුම 0 කියන එකයි.
  3. Dead Island

    අපායෙන් තෑග්ගක්

    ahsk123 මේ ටික කියවන්න.
  4. Dead Island

    අපායෙන් තෑග්ගක්

    කර්මය බෙදීම භෞතික වස්තුන් බෙදීමට සමාන කරන්න බෑ. ඇත්තටම මෙතන බෙදීම කියන්නත් බෑ. බෙදලා බෙදලා ඉවරවුනාම අන්තිමට එන්නේ 0 නිසා. කර්මය full යන්න පුලුවන් සම්පූර්ණයෙන්ම 10 නෙවෙයි 100 ට වුනත් පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැතුව ඒකයි මම share කියන වචනය දැම්මේ බෙදීම නැතුව මුලින්ම මොකද එක් file එකක් share කරන්න...
  5. Dead Island

    අපායෙන් තෑග්ගක්

    තමන්ට ඕන හැටියට බෙදාගන්න බෑ. ඔන්න ටිකක්, මෙන්න ටිකක් කියලා ඒකට අවස්ථානෝචිත ලෙස/නියාම ධර්ම වලට අනුව/කර්ම වල ප්‍රමුඛතාව අනුව ස්වක්‍රීයවම වෙන දෙයක්. තමන් පෙර මිනිමැරුමක් කරලා තියෙනවා නම් මේ භවයේ එක විපාක දෙනවා නම් ඒක තමන්ට අනිවාර්යයෙන්ම ලැබෙන්න පුලුවන් අහෝසි කර්මයක් නොවන්නේ නම්. තමන්ට එල දෙන එක...
  6. Dead Island

    අපායෙන් තෑග්ගක්

    කර්මය විතරක් නෙවෙයි විපාකයත් බෙදෙනවා. මේක නිසයි දානයක් දෙනකොට දානෙට උදව් කරන සියල්ලටම කුසල කර්ම යන්නේ සල්ලි වියදම් කරන එකාට විතරක් නැතුව.
  7. Dead Island

    අපායෙන් තෑග්ගක්

    ඔව් සිංහල හරියට ලියන්න දන්නේ නැති එවුන් සිංහල නෙවෙයි එතකොට hirashgeff නැමැති බළලා මල්ලෙන් එළියට පැන්නා කැපු කොන සමගම.
  8. Dead Island

    අපායෙන් තෑග්ගක්

    උබ ඉගෙන ගෙන තියෙනවද සම්පූර්ණ බෞද්ධ ධර්මය ගැන? පාලි, අභි ධර්මය, සුත්‍ර ගැන? ඒවා විශ්‍ව විද්‍යාල මට්ටමට දක්වා යන මාතෘකා. ඒක නිසා යමක් ගැන හරියට දන්නේ නැත්නම් ඒ ගැන වාද කරන්න එන්න එපා. :D
  9. Dead Island

    අපායෙන් තෑග්ගක්

    ඊට කලින් උබ "විකෘති" කියලා ලියන්න ඉගෙන ගෙන වරෙන්.
  10. Dead Island

    අපායෙන් තෑග්ගක්

    මම තමන්ගේ මතයට එකග වෙන්නේ නෑ. එහෙම වුනා කියලා එක විකෘති කිරිමක් නෙවෙයි
  11. Dead Island

    FEMDOM වලට කැමති අය ඉන්නවද????

    නෑ මම Google එකේ උබට වඩා Search කරන්න දන්න එකෙක්. :P
  12. Dead Island

    අපායෙන් තෑග්ගක්

    share වීම සිංහලට ගත්තොත් අර්ථ 2 ක් එනවා අනුමෝදන් වීම, කොටස් වලට බෙදීම. එතකොට මොකක්ද තම්න් අදහස් කරේ?
  13. Dead Island

    අපායෙන් තෑග්ගක්

    මම වැරදි මතයක් දරනවා කියන්නේ කොහොමද?
  14. Dead Island

    අපායෙන් තෑග්ගක්

    තමන්ගේ මතයන්ට එකග නොවිම නෙවෙයි වෙනස් කිරිම කියන්නේ.
  15. Dead Island

    අපායෙන් තෑග්ගක්

    මට්ටකුන්ඩලි ගැන නෙවෙයි මේ thread එකේ point එක. මේ thread එකේ point එක තමයි මිත්‍යා දෘශ්ටික හම්බයෙක් ගැන.
  16. Dead Island

    අපායෙන් තෑග්ගක්

    සම්පූර්ණ එකම කියවන්න. වාක්‍යයක රැල්ලක් එකක් තියෙනවා එකකට අර්ථය දෙන්නේ ඊළග පදයෙන් වෙන්න පුලුවන්. එතකොට මැදින් QUOTE කරාම වෙන්නේ වෙනස් අර්ථයක් එන එකයි.
  17. Dead Island

    අපායෙන් තෑග්ගක්

    උබට හිරේ දාන්න සාක්ෂි හම්බවුනේ නැත්නම් කුඩු පැකට් එකක් හරි දාලා හිරේ දායි.
  18. Dead Island

    අපායෙන් තෑග්ගක්

    ශ්‍රද්ධාවෙන් විපාක ලැබෙන්නේ නෑ. ශ්‍රද්ධාවෙන් කුසල කර්ම කෙරෙන්නේ නෑ, ශ්‍රද්ධාවෙන් අකුසල කර්ම වෙන්නෙත් නෑ. ශ්‍රද්ධාව කියන්නේ තව පුද්ගලයෙකුගේ දර්ශනය කෙරෙහි හෝ එම පුද්ගලයා ගැන තියෙන පැහැදීමයි. මට්ටකුණ්ඩලි බුදුහාමුදුරුව දැක්කෙත් නෑ, දන්නෙත් නෑ රශ්මි මාලව විතරයි දැක්කේ. පුද්ගලයෙක් දකින්නේ නැතුව...

    No contents