සදාකාලියක තියෙන්න ඕන නමා ඉන්ඩස්ට්‍රියල් ග්‍රේඩ් බඩු ගණින්, උදාහරණෙට කන්සියුමර් ග්‍රේඩ් ටැප් එකක් ලක්ශ පාරක් ඇරියොත් ගෙවෙනවා නම්, ඉන්ඩස්ට්‍රියල් එකක් මිලියන වාරයක් අරින්න පුළුවන්. හැම බඩුවෙම එහෙම ග්‍රේඩ් දෙකක් තියෙනව, ගෙවන ගානෙ හැටියට ඉන්ඩස්ට්‍රියල් බඩු ගන්න එක දීර්ඝකාලීනව ලාබයි.