ඉනිම declare කිරීම
ඔන්න පොඩි කොල්ලෝ set එකක් දෙකට බෙදිලා cricket match එකක් ගහනවලු.එකපැත්තක් මුලින්ම bat කරන්න ගත්තා . ඔන්න උන් ලකුණු 56ක් ගැහුවලු .
තව overs 2කුයි wickets 3කුයි ත් ඉතුරුලු . මුන් ඒත් කියනවා අපි ඉනිම declare කරලා උබලට ගහන්න දෙනවා කියලා . එතකොට ball කර කර හිටපු පැත්තේ පොඩි එකෙක්...