මචන් මම site එකට ගියා මේකේ subscribe කරන්න තැනක් නැහැ නේ . පුලුවන්නම් ලින්ක් එක ටිකක් දියන්කෝ .මම වැරදි site එකක්ද දන්නේ නැහැ බැලුවේ .මචන් certificate level avg marks 50යි .(හැබැයි මේකේ මට subjects දෙකකට 70ට වැඩිය තිබ්බා . CNT වලට 47ක් හින්දා average හෙනට බැහැලා .). ඩිප් එකෙත් average mark 51යි...