dagaya kiyaddith bayai. Habai rep dunna hinda kamak nahaවිල්සන් මාමට රෙප් දුන්නා !!!
මම,දඟයා !




ThanksREP+
. මුන් දෙන්නගේ පුරුද්දක් තිබ්බලු නිදාගන්න කලින් දෙවියෝ වදින්න .ඔන්න අයියා නිශ්ශබ්දව දෙවියෝ වදිනවා . එත් මල්ලී ටිකක් විතර හයියෙන් අනේ දෙවියනේ මට laptop එකක් ලබා දෙන්න, මට iphone එකක් ipad එකක් ලබා දෙන්න කියනවලු . දැන් මේක අයියට වදයක්ලු . අයියා ටිකක් වෙලා විතර බලන් ඉදලා බැරිම තැන මල්ලිට කිව්වලු මොකද මල්ලි අද කවදාවත්ම නැතුව හයියෙන් කියවන්නේ . ඔයා හිතුවද දෙවියොන්ගේ කණ ඇහැන්නේ නැහැ කියලා .
