පලවෙනි රැල්ලේදී මැරෙන්නේ කොරෝනා නිසාමම අසාධ්‍ය වෙච්චි අය, රෝගය ගැන නොදැනුවත් කම , බේත් නැති කම, ICU අඩු එක වගේ ඒවා නිසා
දෙවෙනි එකේදී සම්පත් හිඟකම , ප්‍රමාණවත් PCR පහාසුකම් , බේත් හොයාගෙන තිබුනත් ඒවා සුලභ නොවීම වගේ දේවල් එක්කම, පහසුකම් වලට ලඟාවීමට ඇති නොහැකියාව නිසා වෙන ලෙඩ වැලි ලෙඩ වෙන අය...