1. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    :dull::dull::dull::(:(:(:(
  2. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ah aiya enawada SL... asaneepaya ikmanata saneepa kara ganna aiye :)
  3. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    mm mm :dull: pm ekak daannam... ;)
  4. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    meh uba mahath wela ne... uba shopping kala da?
  5. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    :lol::lol::lol: dan chuttak paaduwe inne... eeye seen eken tharaha una... :dull:
  6. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    :dull::dull::dull: අපේ අක්මාව තියෙනවද දන්නේ නෑ බන්.. එහෙන් තෙල්... මලොත් සෙට් එක වරෙල්ලා ඈ... :(
  7. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    :lol: වරෙන් එහෙනම් සෙට් වෙලා බොමු ඔන්න ඔහේ... :rofl: උඹ අද ගසනවද?:)
  8. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    :lol::lol::lol: මේකිට බයයි ටිකක්... හික් :rofl:
  9. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    mean eka mokadda... mata therune na.....:no:
  10. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    බොමු බන්..:lol: හැබැයි ආයේ කෙල්ලෙක් ඉන්න දාක ලොවෙත් බීල නම් පෝන් එක නම් අල්ලන්නේ නෑ... නෑ නෑ නෑමයි.... :no::no::no:
  11. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ඒ කිව්වේ අයියේ... ගෑණුන්ට බය සීන් එකක්ද...?
  12. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ow ban.... aaye loweth bonne na... :no:
  13. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    :lol::lol::lol: අම්ම්ම් එයා සම්බන්ධයි.... ඇත්තටම අයියේ ඊයේ රෑ මම නසරානි වෙන්න ගහලා එයාට කෝල් එකක් ගත්තා... මගේ අතින් එයාගේ හිත රිදවෙන දේවල් වගයක් කියවුනා....:( අද වෙද්දි තරහයි... යාන්තම් ලාවට ශේප් දැන් වෙද්දි.......:oo: මම එයාට ආදරයක් නැතෙත් නෑ..;) නමුත් අපි කවදාවත් එක් වෙන්නෙ වත් ආදරේ...
  14. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    :love::love::love: ඊයේ වෙච්ච පොඩි සීන් එකක් නිසා ආයේ බොන්නේ නෑ කියලා හිතුවා.... :)
  15. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    සංවේගයෙන් දැනුම් දෙමි.... මාගේ බේබදු කම ඊයේ සිට අත හැරියෙමි..... ෆීලින්ග් හැපී...!!!:)
  16. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    7th dawasa kawadda ban? :P
  17. C h o p p e

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    මට මන්නයක් දියන් කොටාගෙන මැරෙන්න.... ඇයි ඌයි අපිටම මෙහෙම වෙන්නේ...??? :(
  18. C h o p p e

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    මට වහ ටිකක් ගෙනත් දියල්ලා....
  19. C h o p p e

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    dan api NZ walata da ban sup karanne?

    No contents