රට මුහුණ දෙන අභියෝග සහ පාර්ලිමේන්තු මැතිවරණය අභිමුව
ජාතික නිදහස් පෙරමුණට හිමිවන දේශපාලන භූමිකාව
මේ වන විට රටේ ජනතාව නිදහස් සහ සාමකාමී මැතිවරණයක් මගින් ජනාධිපතිවරයා තෝරාපත් කරගෙන ඇත. නමුත් ශ‍්‍රී ලංකාවට හතුරු විදේශීය බලවේගවල අපේක්ෂාව වූයේ එවැනි තත්ත්වයක් නොවන බව ජනාධිපතිවරණයට පෙර යම් රටවල්...