1. Enter the dragon

    Godzilla(2014) බැලුවද?

    same here. මන් නම් මීට වඩා දෙයක් 2014 එකෙන් බලාපොරුත්තු වුනා. :yes:
  2. Enter the dragon

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ඔව් ඔව් සෙල්ලමක් තියලා මරාගනිල්ලා. වෙන කොහෙවත් මරාගන්නේ නැතුව. :dull:
  3. Enter the dragon

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    kaaramu karamu bn.. :oo:
  4. Enter the dragon

    පරිස්සම් වෙමු

    ela crazy . වැදගත් ත්‍රෙඩ් එකක්, වටිනවා.. TFS. 4+ ;) You must spread some Reputation around before giving it to crazyasa again. :(
  5. Enter the dragon

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ඕයේ.. :rolleyes:
  6. Enter the dragon

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    තෝ තමයි හිටු කියලා මාව මරණ එකා. අල්ලගන්න හිටියේ. :dull::oo:
  7. Enter the dragon

    IDM help....

    www.elakiri.com/forum/showpost.php?p=17056425&postcount=66 :yes: :yes:
  8. Enter the dragon

    E-71 Nokia Lock Code Help

    bump thama kollo. :(
  9. Enter the dragon

    සෙට් වෙමුද‍‍..එන්න බදුල්ලේ.. මෙන්න බඩු

    :lol: ඇයි යකෝ දේශීය දේවලුත් තියෙනවා. :eek: ඔය කිව්වේ register කරපු ඒවානේ. තව කොච්චර තියෙනවද. අර කිව්වා වගේ අව්ල්ලම තමා බලන්න වෙන්නේ.. ;)
  10. Enter the dragon

    වින්ඩෝව්ස් තියෙද්දි උබුන්ටු දාගන්න..?

    මාත් ඇවිත් බැලුවේ එක තමා.:rolleyes: බඩියා වැඩේ අල කරගෙනද දන්නේ නැහැ. :eek:
  11. Enter the dragon

    ඇපල් සමාගම ගැන පිස්සු හැදෙන කතා 9ක්... (9 mind blowing facts about apple...)

    steve ලොක්ක හදපු company එක .. ඕයේ. :rolleyes: :love::love:
  12. Enter the dragon

    වින්ඩෝව්ස් තියෙද්දි උබුන්ටු දාගන්න..?

    දැන් නම් කොහොමද දන්නේ නැහැ බන්. :baffled: ඉස්සර (about a year ago). නම් alongside දැම්මම අවුල් එනවා.:oo: හරියට swap area එකක් නැති නම්. දැන් ලේසි කරලා ඇති. :yes: slow වෙන්නේ නැහැ තමා. මාත් BT,7,8 Triple boot කරලා තියෙනවා. :eek:
  13. Enter the dragon

    වින්ඩෝව්ස් තියෙද්දි උබුන්ටු දාගන්න..?

    එහෙම slow එකක් නැහැ බන්. :sorry::sorry: ඒවා මිත්‍යා මත. දෙකක් දැම්මට මන් එක වෙලාවකට රන් වෙන්නේ එකකයි නේ.:eek::eek: so අව්ලක් නැහැ. එකම අවුල boot වෙන්න වෙනදට වැඩ තප්පර 5-10 වැඩියෙන් යනවා. මොකද ubuntu bootloader එක ඇවිත් තමයි windows එන්නේ.:rolleyes:

    No contents