එයා එනවා කියලා දැනගෙන නිල් පක්ෂේ අය ආසන ගාන අඩු කරලා ගේමක් දුන්නා. එක හරිගියේ නැහැ. ඉතින් කොල්ලෝ චන්දෙන් පස්සේ ලොක්කා run කරන code එක මේක..
if (හරින් දුනුවොත් ) {
දිනපු පැත්තෙන් (කොළ පැත්තෙන් )දෙන්නෙක් නිල් පැත්තට මිලදී ගන්නවා. එතකොට නිල් පක්ෂේ දිනුම්. පළාත් සබාව ආණ්ඩුවට. :P...