1. Starry Night

    විමල්

    කෝ ඇත්තටම විමලේ බන් ??
  2. Starry Night

    ලදුපත ගොඩක්ම වැදගත් වේවි"

    ස්තුතියි බෙදාගත්තට. තනියම ඉද්දි අත්අඩංගුවට ගත්තොත් (තනිව වහනය පදවනවිට වගේ ) කාටද ඕක දෙන්නේ ?. වෙන රටවලනම් අත්අඩංගුවට අරගන කුඩුවේ දාන්න කලින් එක call එකක් (පවුලට හෝ තමන්ගේ නීතිඥයාට) ගන්න දෙනවා නේද ? මෙහෙ එහෙම ඉඩ දෙනවද ?
  3. Starry Night

    විනිවිද පෙනෙන කන්නාඩියක් ලැබුනොත් උඹල ඉස්සෙලම ගෑනි දිහාද?

    දකුණේ ඉන්නේ අපේ ගෑනි, වමේ ඉන්නේ එහා ගෙදර අක්කා..... මේ කන්නාඩිය අරන් පලයන් බන් ...මට ඕනේ නෑ!!!
  4. Starry Night

    ‘සේන මිල්ස්’ පොල්තෙල් වෙලදපලට මුදාහරින්නැයි ප‍්‍රමිතිය රේගුවට දන්වයි.. 26 වැනිදා තිබූ පිලිකාකාරක ඊයේ නැතිවෙලා..

    අයියෝ මේ පොන්න රනියයි, පතෝල හිටනුයි රාජ්‍ය සේවයේ විශ්වසනීයත්වය කාලනේ...... අපේ ස' බලයට එන දවසක් එනකම් මේ රටනම් හදන්න බෑ!!!
  5. Starry Night

    පොලිස් බල්ලෝ

    පට්ට ආතල් රටක් ඕයි මේක .....:rofl::rofl::rofl::rofl::rofl:
  6. Starry Night

    මීයන් ඇල්ලීම ! උපදෙසක් දෙන්නකෝ ...?

    ලෙල්ල පිටින්ද තියන්න ඕනේ ?
  7. Starry Night

    මීයන් ඇල්ලීම ! උපදෙසක් දෙන්නකෝ ...?

    කොච්චර වටිනා මියෝ මේවගේ උගුල් වලට අහුවෙලා ඇද්ද දෙයියනේ .....
  8. Starry Night

    මීයන් ඇල්ලීම ! උපදෙසක් දෙන්නකෝ ...?

    eka sarthaka kramyak thamaa meka. namuth marenne naa ne සිරාවට ??? මීයෝ කෙසෙල්ගෙඩි කනවද බන් ? ------ Post added on 1616737721
  9. Starry Night

    Who is your favorite Hollywood ACTOR ? Post it Here....

    He is a talented actor, but Lack of variations of facial expression where as Dicaprio has got a lot ------ Post added on 1616729728
  10. Starry Night

    මීයන් ඇල්ලීම ! උපදෙසක් දෙන්නකෝ ...?

    මචං මී කූඩුවකට ඇමක් විදිහට තියන්න හොද දෙයක් කියපන්කො ... පොල් කෑල්ලක් පුච්චලා තිබා, කරවල කෑල්ලක් තිබා එන්නේ නෑ. අනික පුච්චනකොට ගෑස් ලිපේ දැල්ලෙන් පුච්චපුවහම සුවදේ වෙනසක් හින්දා මීයෝ එන්නේ නැද්ද ???
  11. Starry Night

    එළකිරි සමරිසි පෙරමුණ - සාමාජිකයන් බඳවාගැ&#3505

    ඉරාජ් ට link එක යවපන් ....එරෝසන් දන්නවා මොබයිල් නම්බ එක
  12. Starry Night

    Who is your favorite Hollywood ACTOR ? Post it Here....

    after accident movies වලින් මම කැමතිම එකක් තමයි City of Angels --- Nicolas Cage & Meg Ryan
  13. Starry Night

    Who is your favorite Hollywood ACTOR ? Post it Here....

    If im not mistaken he was: Channing Tatum at "The Vow"
  14. Starry Night

    Who is your favorite Hollywood ACTOR ? Post it Here....

    රංගනයට මෙන්ම ගායනයටද (country music) එකසේ දක්ෂ තරුවක් ! "Crazy Heart" හි රංගනය හා ගායනය තවමත් මතකයේ ඇදී ඇත!
  15. Starry Night

    Who is your favorite Hollywood ACTOR ? Post it Here....

    Yap machan, he was an unsung hero! we lost him untimely! He was to marry Meryl Streep (my another movie heroine). let me remind you his another supreme performance: "The Dear Hunter" :love:
  16. Starry Night

    Who is your favorite Hollywood ACTOR ? Post it Here....

    අකාලයේ විනාශවුණු තරුවක් ! Leaving Las Vegas හි මොහුගේ සුපිරි රංගනය තාමත් මතකයේ රැදී ඇත. Ben Kingsley ලොක්කටත් මේ දේම වෙයි වගේ ....
  17. Starry Night

    Who is your favorite Hollywood ACTOR ? Post it Here....

    Clint Easterwood Al Pacino Leonardo DiCaprio Morgan Freeman Jack Nicholson Ben Affleck Tom hanks Richard Gere John Cazale
  18. Starry Night

    සුදු වෙන්න Cream එකක්..

    තැන්ක්ස් මචෝ, ඒ සුදූගෙ නම්බර් එක දාපන්කෝ, මම එයාගෙන්ම අහගන්නම් :love:

    No contents