ඔය Afgan එවුන් ඉස්සරහට බංගලියොන්ට බිම පෙරලං ගහනව...අදත් සමහරවිට ගහයි..ඉස්සරහට..අපිටත් වෙන්නෙ ඒක තමා බෝලර්ස්ල හොයාගත්තෙ නැත්තං...:no::no:
උන් පකිස්තාන් එවුං වගේමයි...Fast bowlersල,Legspinnersල හැදෙයි..පක්කොන්ගෙයි,උන්ගෙයි culture එක එකයි,දේශගුණයත් එකයි,ඇගවල් එකයි..fast bowlersල නං අනිවාර්‍යයෙන්...