෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

odda

Active member
  • Oct 2, 2006
    940
    33
    28
    Sirawata bayahithenawa ban munge improvement ekata...:growl::growl::growl::baffled:
    Bangabroslata nan gema hambenawa...Apeth 2nd string team ganta deyak ne..A team eka flat karanawa Eng Lionla awilla..Bowlersla ne...Baba hambei apitath ohe karabagena hitiyoth...:baffled::baffled::baffled::no:
    Ape eunta serios ganta wei Afgan match eka..Mendis aniwaryen gassawanta one...:shocked::shocked:

    අපිට විතරක් නෙමෙයි ඉන්දියාවටත් ඕකම වෙනවා ළඟදීම Afganistan නෙලන නෙලිල්ලට. මුන් තව ලකුණු එක දෙක දන්න පුරුදු උනාට පස්සේ middle overs වල ගතිම competitive team එකක් වෙනවා sure.
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    අපිට විතරක් නෙමෙයි ඉන්දියාවටත් ඕකම වෙනවා ළඟදීම Afganistan නෙලන නෙලිල්ලට. මුන් තව ලකුණු එක දෙක දන්න පුරුදු උනාට පස්සේ middle overs වල ගතිම competitive team එකක් වෙනවා sure.
    Bowlersla hadenawanan ona team ekak naginawa...Kohomath ona team ekakata decent batala dennek wath innawa..Mun hena jarawak karai lagadima....:P:P:P:growl::):shocked::lol:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ICC Under-19 World Cup, Final: Pakistan Under-19s v South Africa Under-19s at Dubai (DSC)
    Pakistan Under-19s 131 (44.3 ov)
    South Africa Under-19s 53/2 (19.0 ov)
    South Africa Under-19s require another 79 runs with 8 wickets and 31.0 overs remaining
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ubalata ahunada Rames Raja kiwwa 530000k cricketers la innawalu afgan wala register wela. mun hedei aniwa. pissu hedenawa.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ICC Under-19 World Cup, Final: Pakistan Under-19s v South Africa Under-19s at Dubai (DSC)
    Pakistan Under-19s 131 (44.3 ov)
    South Africa Under-19s 99/3 (32.1 ov)
    South Africa Under-19s require another 33 runs with 7 wickets and 17.5 overs remaining
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඔය Afgan එවුන් ඉස්සරහට බංගලියොන්ට බිම පෙරලං ගහනව...අදත් සමහරවිට ගහයි..ඉස්සරහට..අපිටත් වෙන්නෙ ඒක තමා බෝලර්ස්ල හොයාගත්තෙ නැත්තං...:no::no:
    උන් පකිස්තාන් එවුං වගේමයි...Fast bowlersල,Legspinnersල හැදෙයි..පක්කොන්ගෙයි,උන්ගෙයි culture එක එකයි,දේශගුණයත් එකයි,ඇගවල් එකයි..fast bowlersල නං අනිවාර්‍යයෙන් හැදෙනවා..
    ඕකුන් ලගක් වෙනකං හිටියෙ ICC division-5..මාර නැගීමක්...
    දැන් උන්ගෙ Under-19 ටීම් එක අපිට,බංගලියොන්ට,ඕස්ට්‍රේලියාවට,පක්කොන්ට නිකන් නෙවෙයි ජරා විදිහට ගහන්නේ..මේ ලගදි පක්කොන්ව 52ට all out කරා...හේතුව හොඳ Genuine Bowlersල බිහිවීම...Bowlersල හැදෙනවනං Cricket team හදන්ට දගලන්ට ඕන්නෑ...:):)
    බංගලියොන්ට නං ලගදීම බඩු හම්බෙනවා...:no::growl::no::P:P:P:P


    පකිස්තාන් අංක 2....ඇෆ්ගනිස්තාන්....

    mun kohoma cricket develop kara gaththada danne na.
    koma thiyena ratakda?
    hathara wate bomba pipirenawa.
    e athin mun cricket gahna widiya super.
    eetath munge CB ekata loku salliyak labenne nathuwa athi.
    methana thiynne aniwa munge playersla tikage dakshathawayai kapaweemai....
    mun me gahana widiyata nm ikmntama hodata hadei
    apith mun ekka toss dinnama second bat karana eka hodai.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    mun kohoma cricket develop kara gaththada danne na.
    koma thiyena ratakda?
    hathara wate bomba pipirenawa.
    e athin mun cricket gahna widiya super.
    eetath munge CB ekata loku salliyak labenne nathuwa athi.
    methana thiynne aniwa munge playersla tikage dakshathawayai kapaweemai....
    mun me gahana widiyata nm ikmntama hodata hadei
    apith mun ekka toss dinnama second bat karana eka hodai.
    Unge agawalwa cricket thiyanawa ban....
    Hariyata lankawe eunge wagema thama...
    Wade thiyenne..unge potentiel wadi apita wata fat bowlersla hitan hadanta..Hariyata pakko wagemai..Mara dangerous...:growl::):):)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1383485_237192539738149_107326384_n.jpg