1. විල්සන් මාමා

    <<BCS @ Elakiri>>

    තව ටිකක් කල් තියෙනවා නේ මචන් දැන් ඉදන්ම පාඩම් කරමු
  2. විල්සන් මාමා

    BCS karana aya warellaaa!!!

    http://www.freeexampapers.com/#bcs/Certificate/Software Development මෙන්න මෙතනින් ගනින් 2000 ඉදන්ම තියෙනවා papaers and examiners' reports ඔක්කොම
  3. විල්සන් මාමා

    <<BCS @ Elakiri>>

    අපිටත් තාම ආවේ නැහැ මචන් තව ටික දවසකින් එයි මන් හිතන්නේ
  4. විල්සන් මාමා

    <<BCS @ Elakiri>>

    දැන් ඉතින් ඒක තමයි කරන්න තියෙන්නේ :lol::lol::lol::lol::lol::lol:
  5. විල්සන් මාමා

    Software Engineers & Developers Salary

    virtuza MIT WSO2 IFS Navanthes codegen around මේ උඩ තියෙන companies වල applications develop කරන්න පාවිච්චි කරන languages මොනාද ඒවගේම මේ companies තියෙන තැන් (addresses) දන්න අය ඉන්නවනම් මෙතන පෝස්ට් කරන්නකෝ
  6. විල්සන් මාමා

    <<BCS @ Elakiri>>

    කවුරුත් නැද්දෝ
  7. විල්සන් මාමා

    මාළු ඇබුල්තියල් කරලා හදන

    ඔන්ටා අපිත් සැලකුවා බොහොම ස්තුතියි
  8. විල්සන් මාමා

    *#*SeXy BloNDe PerFecT BaBe StriPs BlUe In Da OutDooRs (ITHURU TIKA)

    එවපන් බලන්න ඉතුරු ටික
  9. විල්සන් මාමා

    මාළු ඇබුල්තියල් කරලා හදන

    මාළු ඇබුල්තියල් කරලා හදන මචන් sriboysl මාළු ඇබුල්තියල් කරලා හදන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බද ? මට මාළු ඇබුල්තියල් කරලා හදන විදිය දැනගන්න ඕනේ . මම පොරගේ ත්‍රෙඩ් එකේ බැලුව හම්බුන් නැහැ . දන්නා කව්රුහරි ඉන්නවනම් ලින්ක් එක දියන්කෝ නැත්තම් හදන විදිය පැහැදිලිව කියහන්කෝ පිංතුර තියෙනවනම් හුගක් හොදයි
  10. විල්සන් මාමා

    <<BCS @ Elakiri>>

    කව්රුහරි ගිය ඉරිදා (03 පෙබරිවාරි 2012) Esoft Bambalapitiya PGD Level- Prpgramming Paradigms පන්තියට ගිය අය ඉන්නවදෝ මට යන්න බැරි වුනා . මොනාද කලේ කියලා කියපල්ලකෝ මචන් . ලොකු උදව්වක්
  11. විල්සන් මාමා

    hoda exam kiyanna karanna?

    High education එකට English නම් ඕන වෙනවා මචන්
  12. විල්සන් මාමා

    Denimak ganna honda shop ekak kiyanna??

    තිලකවර්ධන එක හොදයි නේ ? මේකේ හෙන ලාබත් එක්කද කොහෙද මමනම් ගිහින් නැහැ
  13. විල්සන් මාමා

    <<BCS @ Elakiri>>

    ඒක හින්දා වෙන්න ඇති මචන් උබලට කලින් ආවේ .
  14. විල්සන් මාමා

    EK smiles ගැන විග්‍රහයක් ||||

    එළකිරි :yes::yes::yes::yes::yes::yes::yes::yes:
  15. විල්සන් මාමා

    <<BCS @ Elakiri>>

    මමත් අප්‍රේල් විභාගේ කරනවා . මටත් තාම ඊමේල් එකක් නම් අවේ නැහැ . මම හිතන්නේ තව ටිකක් කල් යයි එන්න. මොකද exam fees එකතු කරපු අන්තිම දවසත් ජනවාරි 23 වගේ ද කොහේද . ඒක හින්දා තව ටිකක් කල් යයි එන්න . තව ටිකක් කල් ඉවසලම බලමු .
  16. විල්සන් මාමා

    Google Displaying Sri Lanka's Independant Day doodle

    එල එල මාත් ඕකට request email එකක් යැව්වා

    No contents