Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Bcs dip + working experiences walin nibm ake software engineer degree ekate transfer wenna baride yaluweneeeeeeee ane udaw karannakooo
    NIBM Eken Ahapan Puthe
    මම නම් හිතන්නේ නෑ පුළුවන් කියලා
    කෝකටත් අහපන්

    සාමාන්‍ය ක්‍රමය නම් NIBM එකේ MIS උපාධියේ DCSD(First Year)එක ෆිනිෂ් කරලා
    පිළිගත්ත ආයතනයක රැකියා අත්දැකීම් අරගෙන අවොත් HD(Second Year) එක නොකර කෙලින්ම උපාධි මට්ටමට යන්න පුළුවන්.BCS එක NIBM එකෙන් පිළිගනිද දන්නෙ නෑ.
     
    layyarx

    Junior member
  • May 12, 2011
    113
    11
    18
    BCS එකෙන් මේල් එක ආවද උබට අප්‍රේල් විභාගෙට
    මගේ ඊයේ ඇවිල්ල තිබ්බ

    අපි ඉරිදා එකේ බන් අපි කොලබ නම් නෙවෙයි උබට කිව්වේ
    SD C++ අමාරුයිද උබට ෆලෝ චාට් Data ස්ටක්චර්ස් සහ ඇල්ගොරිදම් එහෙම
    NW කරන්න මොකද්ද බැරි සින් එක
    එහෙම අවුලක් නම් දන්නෙ නෑ අපි :angry::angry:

    තාම ආවේ නැ බන් , NW නෙමේ බන් SD1 වල තමා අවුලක් තියෙන්නේ , මොකද ඒක april වල විතරක් dip එකට කරන්න පුළුවන් subject එකක් කියල මම දැක්ක post කරලා තියෙනවා

    අපේ SD කරන එකා අවුල්, ඒක නිසා මම ඒ subject එකට විතරක් saturday lectures යනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    තාම ආවේ නැ බන් , NW නෙමේ බන් SD1 වල තමා අවුලක් තියෙන්නේ , මොකද ඒක april වල විතරක් dip එකට කරන්න පුළුවන් subject එකක් කියල මම දැක්ක post කරලා තියෙනවා

    අපේ SD කරන එකා අවුල්, ඒක නිසා මම ඒ subject එකට විතරක් saturday lectures යනවා
    යකෝ අවේ නැත්තේ කොහොමද හැමෝටම එවලා තියෙනවා
    සයිට් එකේ රෙජි වෙන්න කියලා
    SD එපා වෙනවා නේද
     
    යකෝ අවේ නැත්තේ කොහොමද හැමෝටම එවලා තියෙනවා
    සයිට් එකේ රෙජි වෙන්න කියලා
    SD එපා වෙනවා නේද
    මමත් අප්‍රේල් විභාගේ කරනවා . මටත් තාම ඊමේල් එකක් නම් අවේ නැහැ . මම හිතන්නේ තව ටිකක් කල් යයි එන්න. මොකද exam fees එකතු කරපු අන්තිම දවසත් ජනවාරි 23 වගේ ද කොහේද . ඒක හින්දා තව ටිකක් කල් යයි එන්න . තව ටිකක් කල් ඉවසලම බලමු .
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    විල්සන් මාමා;14404135 said:
    මමත් අප්‍රේල් විභාගේ කරනවා . මටත් තාම ඊමේල් එකක් නම් අවේ නැහැ . මම හිතන්නේ තව ටිකක් කල් යයි එන්න. මොකද exam fees එකතු කරපු අන්තිම දවසත් ජනවාරි 23 වගේ ද කොහේද . ඒක හින්දා තව ටිකක් කල් යයි එන්න . තව ටිකක් කල් ඉවසලම බලමු .
    එහෙමද අපේ දෙසැම්බර් වල බන් ගත්තේ ෆීස්
    ගිය සදුද වගේ අපේ සෙට් එකටම දාල තිබ්බා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    විල්සන් මාමා;14404576 said:
    ඒක හින්දා වෙන්න ඇති මචන් උබලට කලින් ආවේ .
    අපි බැන බැන හිටියේ මුන් කලින්ම සල්ලි එකතු කරනවා කියලා :angry::angry:
     
    කව්රුහරි ගිය ඉරිදා (03 පෙබරිවාරි 2012) Esoft Bambalapitiya PGD Level- Prpgramming Paradigms පන්තියට ගිය අය ඉන්නවදෝ
    මට යන්න බැරි වුනා . මොනාද කලේ කියලා කියපල්ලකෝ මචන් . ලොකු උදව්වක්
     
    විල්සන් මාමා;14405860 said:
    කව්රුහරි ගිය ඉරිදා (03 පෙබරිවාරි 2012) Esoft Bambalapitiya PGD Level- Prpgramming Paradigms පන්තියට ගිය අය ඉන්නවදෝ
    මට යන්න බැරි වුනා . මොනාද කලේ කියලා කියපල්ලකෝ මචන් . ලොකු උදව්වක්
    කවුරුත් නැද්දෝ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    විල්සන් මාමා;14405860 said:
    කව්රුහරි ගිය ඉරිදා (03 පෙබරිවාරි 2012) Esoft Bambalapitiya PGD Level- Prpgramming Paradigms පන්තියට ගිය අය ඉන්නවදෝ
    මට යන්න බැරි වුනා . මොනාද කලේ කියලා කියපල්ලකෝ මචන් . ලොකු උදව්වක්
    බම්ප්
    එන සතියේ ගිහින් අහපන් :P
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    විල්සන් මාමා;14409189 said:
    අපිටත් තාම ආවේ නැහැ මචන්
    තව ටික දවසකින් එයි මන් හිතන්නේ

    mata admission awa last friday. bt exam 1ta ready na twamath...:(:(