අභ්‍යවකාශයේ සිට
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station /ISS) යනු අභ්‍යාවකාශයෙහි පවතින පර්යේෂණ මධ්‍යස්ථානයකි. මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය පහත් පෘථිවි කක්ෂයේ පවතින අතර පෘථිවියේ සිට පියවි ඇසින් දැකගැනීමට හැකිය. එය පෘථිවි පෘෂ්ඨයෙන් දළ වශයෙන් කිලෝමීටර් 350 ක් (හැතැප්ම 217)...