1. ramesh_jaya

    නිරෝෂා තලගල

    :lol::lol::lol:
  2. ramesh_jaya

    නිරෝෂා තලගල

    :love::love:නිරෝෂා තලගල:love::love:
  3. ramesh_jaya

    අවුරුදු 12 ක පරතරයක් ඇති දෙන්නෙක් කසාද බැන්&#3

    [B] ළමයෙක් දෙන්නෙක් හම්බවෙලා ටික කාලයක් යද්දී වෙනස් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි මචන්, මන් කියන්නේ ළමයි මොන්ටිසොරි යන ටයිම් වෙද්දී කෙල්ල තව එකෙක් එක්ක මොන්ටිසෝරි යන්නත් බැරි කමක් නැහැ...මෙහෙ මන් පිට ඇදපු දෙතුන් දෙනෙක්ගේම තියෙන්නෙත් ඔය සමාන ප්‍රශ්නෙම තමයි.... හැබැයි කොල්ලෝ දාහකින් හොයා ගන්න බැරි...
  4. ramesh_jaya

    Greentel V8 tablet එක කොහොමද

    Huawei mediapad virsion ekakata yanna balapan. greentel gana nodanimi.
  5. ramesh_jaya

    Blender help for mom

    Black & Decker balapn brand eka hodai tikak price wadi athi.
  6. ramesh_jaya

    TATTOO පච්ච

    me tikenam inne abu dhabi bn mafraq paththe...dubai wala industrial area eke bn. hirmas llc. Uba koheda
  7. ramesh_jaya

    TATTOO පච්ච

    🤘🤘 :(:( solid colour ekakin karanna try karapan...Godak un innawa bn talent eka thiyena... 🤘🤘
  8. ramesh_jaya

    TATTOO පච්ච

    :love::love:TATTOO පච්ච:love::love: මොකක්ද යකෝ මේ කර ගත්තේ මෙච්චර් කල් තෝව හදල හදල තුවාලයක් වෙන්න නොදී, අතක් පයක් නොකඩ හැදුව තෝ ගිහින ගහගත්තා එකක්, බලනවා රස්තයාදු කාරයෙක් වගේ, රස්සාවකට යන්නේ කොහොමද, මගෙත් එක්ක එහෙම එනවා නෙවෙයි ඕව පෙන්න එළියේ දාගෙන මේ ගොඩක් ගෙවල් වලින් කොල්ලට හම්බෙන ප්‍රතිචාරේ...
  9. ramesh_jaya

    Online chat dating sites apps help

    http://www.exceldatabank.com/ හොද තේරිච්ච නෑම්බියො ඉන්නෙ එකක් තෝරල ගනින්:P:P:P
  10. ramesh_jaya

    Apple iphon x -google

    scam එකක් යකෝ අහු වෙන්න එපා..
  11. ramesh_jaya

    Ayu Devi

    :P:P කලු දොදොලුත් නරකම නෑ :rofl::rofl:
  12. ramesh_jaya

    අභ්‍යවකාශයේ සිට

    🤘🤘🤘Elama..🤘🤘🤘
  13. ramesh_jaya

    HP ලැප් එක හදා ගන්න උපදෙස් ටිකක් ඕනේ

    processor thermal paste මචන්...රුපියල් 50ක් 100ක් වෙන්නෙ
  14. ramesh_jaya

    HP ලැප් එක හදා ගන්න උපදෙස් ටිකක් ඕනේ

    මෙහෙම වෙන්නත් බැරි නැහැ බන්. Hp tikak හීට් වෙනවනෙ කොහොමත්...
  15. ramesh_jaya

    HP ලැප් එක හදා ගන්න උපදෙස් ටිකක් ඕනේ

    හීට් කේස් එකක් වගේ, ගොඩ දාගන්න පුලුවන් වෙයි, cpu ෆෑන් replacement එකක් දාල...
  16. ramesh_jaya

    අභ්‍යවකාශයේ සිට

    :rofl::rofl:
  17. ramesh_jaya

    Family awul ban

    ඔබගේ කේන්දරයේ රවි උච්ච වෙලා සෙනසුරු පච වෙලා, සිකුර කිච වෙලා ඒ නිසයි ඔය කර්මයට මුහුන දෙන්න වෙලා තියෙන්නෙ, ඔය අපලෙන් මිදෙන්න ඕනනම් වෙන නිවසකට යාම සුබයි, නැත්නම් කසාදෙත් හැදි ගෑවිලා යන්නත් බැරි නැහැ... **බැන්දට පස්සෙ රට යන්න එපා යකෝ :growl:**

    No contents