කෙල්ලො කියන්නේ අපි වගේ හැම තිස්සෙම sex sex sex කිය කියා හිතන ජාතියක් නෙවෙයි ඒ නිසා උබේ කෙල්ල කියනවනම් Masturbate කරන්නේ නැහැ කියල ඒක වෙන්න පුලුවන් මොකද මේකට ලන්කාවෙ තියෙන සංස්කෘතියත් බල පෑව වෙන්න පුලුවන්, බටහිර රටවලට වඩා ලංකාවෙ කෙල්ලො ඕව කරන්නෙ නැහැ මොකද බයයි, ලජ්ජයි පොඩි කලෙ ඉදල උගන්නල තියෙන්නෙ...