1. C h o p p e

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    uba TNL da balanne?:shocked:
  2. C h o p p e

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    oya ariye.. iwarai
  3. C h o p p e

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    6k giya ne ban :D
  4. C h o p p e

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    kalakirenawaa sahoo... :(
  5. C h o p p e

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    Test match wage.... :lol::lol::lol: මං කාමරේ ඉඳන් දොර රෙද්දෙන් පේන අඟලක ස්පේස් එකෙන් ටීවී එක බලන්නේ...:rofl: ලොල්..:lol: කම්මැලී ඕයි මෙහෙම බලන්න... සබිර් ගහපු හැටියට මුන් රෙනවා... :dull:
  6. C h o p p e

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    කෝ බන් හෙන්‍රියා? ඌ මේ නූලෙන් අයින් උනාද?
  7. C h o p p e

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    කෝ හුට්ටෝ ඌ??? තහනම් උත්තේජක නැත්නම් ඇවිත් ගහන්න කියාපිය.... අහවල් දේකටද වහුන් වෙලා ඉන්නේ ආආ???:angry::angry::angry:
  8. C h o p p e

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    කුසල්ට දැන් අවුරුදු 2ක් තහනම් ද?
  9. C h o p p e

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    cool eke gahanawa kiyahanko... :oo:
  10. C h o p p e

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    :lol::lol::lol: හදිසියට කටට ආවේ නෑ කියහන්කෝ... මොකද්ද බන් උගේ නම? :P
  11. C h o p p e

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    Sabbir Full relax eke gahuwe.... uta honda confident ekak thibuna.. ape innawada ban ohoma nelana ekek Over ekata 4 ewa 3k 4k gahana ekek..... :eek: balapan eeye Kooliya Full pressure eke play karapu hati..... mata nam Iraj ge song eke inna kolla witharai tikak hari sure....
  12. C h o p p e

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    baawa neda... :P
  13. C h o p p e

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    සබීර් නෙලනවා සිඬහළු... :(
  14. C h o p p e

    Wedding එකක්!!

    කොළඹ අවටින් යන්න පුළුවන් සුපිරිම තැන...හිල්ටන් / ගලදාරි / සිනමන් / ගෝල් පේස් / මවුන්ට් ලැවිනියා / කින්ග්ස්බරි වගේ තරු පන්ති ඇරුනාම යන්න පුළුවන් හොඳ තැනක්...:) දැන් ගොඩක් දෙනක් වෙඩින්ග්ස් ගන්නේ මේකේ.. මමත් වෙඩින්ග්ස් කිහිපයකටම ගියා..ඇතුලත් හොඳයි. කෑමත් සේප්.. තරු පහේ පෙනුම තියෙනවා.:cool: තව...
  15. C h o p p e

    Munta lajja nadda ban p*nsiyoth ekka photo ganna?

    පොටෝ ටික බලලා ඔළුවත් මොකද්ද උනා ඕයි...:baffled::baffled::baffled: මූ පී උනාට මාර පිළිවෙලයි.. :eek:බලපන්කෝ ලුක් එක... :P පී උනාට පිළිවෙලට ලස්සනට යාළුවෝ වගේ ඉන්න අය මම දැකලා තියෙනවා.. මූත් එහෙම එකෙක්ද කොහෙද...:rolleyes: ඔය ගොඩක් මේකප් කාරයොත් පී නේහ්.. ඌ ඉස්සරහ කෙල්ලෝ ඇඳුම් ගැලෙව්වත් උට ගාණක් නෑ...
  16. C h o p p e

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    mokada oi me wenne? balapallako ground support eka....
  17. C h o p p e

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    පක්කු කනවා නේද සිඬහළු???
  18. C h o p p e

    අජන්තා රණසිංහ සමු ගනී

    මීට සති 3කට උඩදි රූපවහිනියේ සිහිනයකි රෑ වැඩසටහනට එතුමා සජීවිව එකතු උනා.. ඒ වැඩසටහන නරඹන්න ලැබීමත් වාසනාවක්. හරිම විනෝදෙන් හිටියේ.. ලෝක ධර්මතාව හැමෝටම පොදුයි.. ඔබට නිවන් සුව...!!!

    No contents