1. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මොකද්දෝ පාර්ටියක් තියෙනවා කිව්වා අයියේ.... විෂ්කි දෙනවා කිව්වේ.. ඉතින් මේ දවස් වල ස්ටොක් කර ගන්නවාලු.... මුද්‍රණ අයියා අද සෙට් වෙනවද?
  2. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    වෆිගේ පාර්ටි එහෙකට එකතු කරන්නේ... අපිට ඒ බෝතල් අකැපයි..! :dull:
  3. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මල් බබා ජේසන් ඩුරුලෝ බලන්න යන්නෙහිද...? :P
  4. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :lol::lol::lol: ශුවර් එකට මම කියලා හිතාගෙන හෑල්ලක් ලියන්න ඇති...:P
  5. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මොකෝ බන් වෙන්නේ? අද සෙට් වෙන්නේ නැද්ද?:D
  6. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ආහ්.. චොප්පෙලා දෙන්නෙක් ඉන්නවා.. මම ස්පේස් චොප්පේ...අකුරු අතර හිඩැස් පවතී :rofl: ස්පේස් නැති චොප්පේ 2006 or 2007 කෙනෙක්.. අප දෙදෙනා දෙදෙනකි...!:P
  7. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ada kaath ekka da set une?:D
  8. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ගොක් කොළ සුදු කොඩි පුතා.... :(
  9. C h o p p e

    Thanks bro... man eye giya.. :) 174 gihin thalawathugodin behela tuk tuk eheka nagga.. :) Havi...

    Thanks bro... man eye giya.. :) 174 gihin thalawathugodin behela tuk tuk eheka nagga.. :) Havi ekata giye
  10. C h o p p e

    Need info about IFS. Languages etc.

    ROYAL unta sahena place ekak thiyenawa... USCS or Mora nam Painna kisi gemak naha
  11. C h o p p e

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    such a nice songs... stuck in my mind in these days... :love::love::love: DjWcwMsm-3M QtXby3twMmI
  12. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කොච්චර වැටෙන්න ගැහුවත් ගෙදරට යන්න හොඳ මීටරේ තියෙනවා... :yes:
  13. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    Thanks kibula Aiye.... ;)
  14. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මම එහෙම වැනි වැනී ගියේ නෑනේ...? :P
  15. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    නෑ අයියේ සිගා එකට වැදුනේ....:dull: එහෙම අවුලක් උනේ නෑනේ..? මම පල්ලෙහාට ඇවිදගෙන ආවා නේහ් ශේප් එකේ..:rofl: පස්සේ කට්ටියට සමුදීලා කිඹුලා එක්ක ආවේ...
  16. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    වාට්...?:shocked: :shocked::shocked: මම චිවාස් ගැසුවා...?:no: මම හිතුවේ උඹයි මමයි මුද්‍රණ මාමයි රම් එක ගැසුවා, එච්චරයි මම බිව්වේ කියලා.. අඩෝ සිරාද? චිවාස් එක ඉවරුනාද?:confused::confused::confused:
  17. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :yes::yes::yes: බීලා තනියෙන් යා ගන්න බැරිවෙන සීන් එකට පත්වෙයි කියලා මම නම් පරාන බයයි බන්..:oo: දැන් නම් මීටරේ ගහන්නේ. ඒත් ඩ්‍රින්ක් එකේ හැටියටත් ශොට් 4න් 5න් ඩවුන් වෙන වෙලවල් තියෙනවා.එක පාරක් ගැලරි ප්‍රමියම් එකක් ගසලා මේසේ උඩම හුටං උනා...:dull: යාන්තම් වත්තම් කරගෙන ගෙදර ගියේ...
  18. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :baffled: හොඳටම වෙරි වැඩිවෙලා නැගිට ගන්න බැරුව ගියපු අවස්ථා නැද්ද ?
  19. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ආයේ අහලා... ගෙදර ගිහිල්ලත් කෑන් දෙකත් ගසලා... :baffled:

    No contents