මෙක මහ විකාර කතාවක්...දන්නෙ නැත්නම් ඉගෙන ගන්න ඔනි...එහෙම නැතුව අත ඇරලා දාලා හරියන්නෙ නැ......මනුස්සයෙක් උපතින් අරන් එන හැකියාව උනත් පොලිශ් වෙන්නෙ එක බාවිතා කරන කොට..
ඔව් පිට්ටනි වල ගස් හිටෙව්වට ජපන් ජබර නැති වෙන්නෙ නැ..මොකද එවා හැදෙන්නෙ වතුරෙනෙ...
විලක් පිරිසිදු නොකර කිලිටු වෙලා කියලා ගොඩ ඉදන්...