1. Sara531

    ආදරය කියනුයේ.....

    අන්න එකයි ආදරයෙයි අවංක ආදරෙයෙයි වෙනස....:P ලෙසියෙන් ලැබෙන්නත් පුලුවන් නොලැබෙන්නත් පුලුවන්.තමන් ගෙ වාසනාව අනුව තමා..සමහරුන්ට ලැබිලත් බැරිවෙනවා ලග තියගන්න...
  2. Sara531

    ආදරය කියනුයේ.....

    මොස්තරයක් හොයාගත්තා...පාට තම හිතාගන්න බැරි....
  3. Sara531

    ආදරය කියනුයේ.....

    පාර්ටි එකට..:D
  4. Sara531

    Lassana sinduwak ane duka hithuna

    ගනන් ගන්න එපා සිස්...මේයාල ඉතින් දන්න එකම දෙ ඔකනෙ...
  5. Sara531

    Lassana sinduwak ane duka hithuna

    23+:love:
  6. Sara531

    ආදරය කියනුයේ.....

    ඔව් අයියා..මේක මගෙ අයියාගෙ ජිවිත කතාව කියන්න පුලුවන්..ඉතින් මම මේක හැබහින් දකිනවා..... 95න් පස්සෙ ඉපදුන ලමයින් ගෙ පැහැදිලි වෙනසක් තියෙනවා..එයාලා හිතන ලොකය අපිට අමුතුයි..අපෙ ලොකය එයාලට අමුතුයි.......
  7. Sara531

    ආදරය කියනුයේ.....

    ගවුම්...:rolleyes:
  8. Sara531

    ආදරය කියනුයේ.....

    ආදරයක් තියෙ නම්..එක අවංක නම් අනික් එවා ඉබේම එනවා...
  9. Sara531

    ආදරය කියනුයේ.....

    ක්‍රිස්තියනි ආගමේ මාංශ අනුබවය ගැටලුවක් නැ..එත් හින්දු කියන්නෙ එලවලු පමනක් ආහාරයට ගන්න අය ඉන්න ආගමක්..එයාලා මස් මාලු තියෙන තැනක වත් ඉන්නෙ නැ..මම මේ කතා කරන්නෙ 100%ක් ආගම් බක්තිය තියෙන අය ගැන..එතකොට එයාලා දෙන්නෙක් විවහා උනොත්....
  10. Sara531

    ආදරය කියනුයේ.....

    එ කොහොමද එහෙම ප්‍රොමොට් වෙන්නෙ.....

    No contents