එහෙනම් කරුනාකරලා ගිහින් ත්‍රෙඩ් එකක් දාගෙන අඩනවද මේතන නටන්නෙ නැතිව...රට විනාස වෙන්නෙ ඔයාලා වගෙ කට විතරක් තියෙන වැඩ බැරි ටාසන් ලා නිසා මිස නිසදැස් නිසා නෙමෙයි..අච්චු පොතක් ප්‍රින්ට්න් මිස්ටෙක් නැතිව ගහගන්න බැරි රටේ අද්‍යාපනය ඇමති ගෙ ෆොටො එක පෙලපොත් වලට දාගන්න මිලියන ගනන් වියදම් කරනවා...
කොහොමත්...