අනිවා ඒකනේ දුවං එන්නේ..:love:
හැබැයි නන්ස්ටොප් වලින් නම් මම වැඩිහරියක් බාගෙ බාගෙ තමයි ගත්තේ..;)
මගේ සමහර නන්ස්ටොප් තියෙන්නේ නේම් ෆෝල්ඩර් වල නෙමෙයි.. නමක් මුකුත් නැතුව නිකම්ම Track 1, Track2 කියලා එලියේ තියෙන්නේ..:confused: මේ ත්‍රෙඩ් එකේ තියෙන ඒව බාගෙන අහල බලද්දි තමයි මීටර් වෙන්නේ යකෝ මේ අහවල්...