උඹ කියල තියෙන දේවල් වලින් ගොඩාක් දේවල් විඳපු මිනිස්සු මෙතන ඉන්නව මචන්.. කොටින්ම කියනවනම් මම උනත් මගේ සමහර හීන පස්සට දාන වෙලාවල් තියෙනවා ගෙදර අයගේ ප්‍රශ්න එහෙම ආවාම.. ඒත් ඒවම හිත හිත එකම තැන ඉන්න එපා.. උඹ අනිත් උන්ට තියෙන දේවල් ගැන හිත හිත දුක් වෙන්නත් එපා.. කම්පියුටර් එකක්වත් නැති උන් ඉන්නවා...