දොස්තර බෙහෙත් අඩු කලා දැන් ලොසාටන් + Atorvastatin විතරයි, මේ ටිකේ කට පොඩ්ඩක් පරිස්සම අඩු උනා :D පීනන්න යන්නත් බැරි උනා, සුකන්න යන්නත් බැරි උනා ඉතින් ප්‍රශ්ණ. ඊයේ රිපෝට් නම් නරක නෑ HDL ලෙවෙල් සෑහෙන්න අඩු වෙලා. හැබැයි ප්‍රෙශර් වැඩී
ඒකාලෙ සත්‍ය ප්‍රේමයෙන් වෙළිලා හිටියෙ, යකෝ ඔයා මං ගාව හෙළුවෙන්...