හරියට මේන්ටේන් කරනව නම් වාහනේකට ඕක ලොකු නම්බර් එකක් නෙමෙයි, මේ පාර ගිය වෙලාවෙ මගෙ 2008 1.6 (Qatar Spec) Sedan එක දුන්නා, දෙද්දි 860000යි, ඕක ගන්නකොටත් 7 පැනල තිබ්බෙ. ලංකාවෙ වගේ පරණ වෙද්දි ගණන් වැඩි වෙන්නෙ නැති නිසා, ගත්ත ගාණෙන් බාගෙකට දුන්නෙ, ඕකත් එක්ක ගත්ත හැච්බැක් එක බලදියා උස්සගෙන යද්දි 6...