වටින Thread එකක් මචන්...
මටත් කියවන්න පටන් ගන්න හිතුනා...
Rep+
මේක නම් ඇත්ත බන්...
"ෆෝන් එකේ පොස්ට් උඩ පහල යව යව ඉඳලම දැන් උඹලගේ මොලේ හුරු වෙලා තියෙන්නේ නිකන් ඇහැට පේන දෙයක් බල බල කිසිම දෙයක් හිතන්නේ නැතුව ඉන්න. අදම ෆෝන් කියන කොඩිවිනය පැත්තකට විසි කරලා ඒ ඉතුරු වෙන වේලාවේ ඉංග්රීසි පොතක් කියවන්න පටන් ගමු. ඔව් මට පුළුවන් කියල හිතපල්ලා."