minihage patten tharaha saadaranai, meekathuwak atola marala danawata wada
![]()
api monawa kiwwath uge ne salli![]()




හැම තැන මී කෑම තිබ්බට මූ ඒවා නොකා හාල් උරේට තමයි පනින්නේowunge karadare danna un nam okata paw kiyala kiyanne ne.. jara saththu jaathiyak.....

මටත් උනා බන් ඔහොම වැඩක්.. අපේ ගෙදරට මියෙක් පැනලා මල කරදරේ හැමදේම කපනවා
ඒගමන මි කෑම තිබ්බ.. මූ මී කෑම කන්නෙත් නෑ බන්හැම තැන මී කෑම තිබ්බට මූ ඒවා නොකා හාල් උරේට තමයි පනින්නේ
දවසක් රෑ බලනකොට කබඩ් එකයි, බිත්තියයි අතර මැද තියන ස්පේස් එකේ මීයා ඉන්නවා. ත්ත්පරයක් බැලුවේ නෑ තල්ලු කලා කබඩ් එක.
ඈන්ගල් එකෙන් බලනකොට ඔය පින්තූරේ ව්අගේ ඉන්නව ඌත්... උදේ බලනකොට තදවෙලාම මැරිලා