1. ප

    සුපිරි_අක්කා_දැක්කද?

    බචාවෝ බචාවෝ
  2. ප

    කොහොම හිටපු මනුස්සයෙක්ද අද මෙහෙම වෙලා ති&#3514

    Me wage kalakanni daruwo nisa tama mahinda lokkata godakma kela une. Mahinda kiyanneth loka horek but uu elipita hora kawe na mu wage.
  3. ප

    .: පිටසක්වලින් පණිවිඩයක් :.

    ඒක තමා හරි හරි :yes:
  4. ප

    Saving account income tax margin

    අපෙ අම්මා වැඩකට ගන්න 6යි ගානක් දාලා තිබ්බා ඒකට ලියුම ආවා. මොකක් හරි ජිල්මාට් එකක් දාලා වැඩේ ෂේප් කර ගත්තා.
  5. ප

    Earth does not rotate

    මූ වගේ ගොනෙක් යකෝ මෝඩ මූසලයෙක්. :lol:
  6. ප

    Ebay Item detained by customs

    ඒක තීරණය වෙන්නෙ ඉතිං කස්ටම් ඔෆිසර්ගෙ හැටියටයි උගෙ මූඩ් එකටයි උඹෙ වෙලාවටයි දාන පානියටයි අනුව තමා. මට $365 මාක් කරලා තිබ්බ අයිටම් එකකට කස්ටම් ඔෆිසර් වැලිවු එක $100 දාලා ටැක්ස් කලා. සමහර නසරාණියො සෙට් වෙනවා බෙල්ල ගහල යන්නම ටැක්ස් ගහන :dull:
  7. ප

    🚂🚝🚝 Elakiri කෝච්චි පෙට්ටිය 🚝🚝🚝

    මම නම් තදියමක් නැති ගමන් ට්‍රේන් එකේ යනවා. ට්‍රේන් එකේ යද්දි මාර Fun එකක් තියෙන්නෙ අපේ පැති වල ඉතිං පරණ ගොඩනැගිලි, බිංගෙවල්, ස්ටේෂන් එහෙම තියනවනෙ රේල් පාර දෙපස සුද්දෝ හදපු. ඒවා උං හදපු විදිය ගැන එහෙම හිතින් මව මව යනවා. ඒ කාලෙ මාත් මේ අහල පහල ඉන්න ඇති කියලා හිතෙනවා. අමුතුම හැඟිමක් එන්නෙ :love:
  8. ප

    Ebay Item detained by customs

    invoice ඕනෙ නෑ ඔය කොල පුරවන්න ඕනෙත් නෑ ඔහොම්ම ඇන්න පලයං කෙරෙන විදියට කෙරෙයි 5% ටැක්ස් ගහයි
  9. ප

    Salli nobala gatta camera eka malli Sony DSC HX400V

    එල එල වල්ලෙ වත් පොටෝ ටිකක් ගහලා දාන්න සහෝ :yes:
  10. ප

    ඔබේ පරන සෙටප් එකටත් Bluetooth® පහසුකම

    මේකක් අරං අටවපං Bluetooth USB SD FM Radio ඔය හැම මගුලම තියනවා. http://www.ebay.com/itm/251684607689 මම ඕකක් දාලා හදලා තියෙන්නෙ මගෙ 2.1 සවුන්ඩ් සිස්ටම් එක (5.1 වෙනකං extend කරනවා අනාගතේදි) :yes: මේ කෑලිත් දාලා හැදුවෙ 5.1 Remote Control Pre Amp http://www.ebay.com/itm/191407936339 TPA3116 50w...
  11. ප

    ඔබේ පරන සෙටප් එකටත් Bluetooth® පහසුකම

    තිබේ තිබේ :yes: http://www.ebay.com/itm/221677719463
  12. ප

    Ra bonna place ekak

    කිතුල් රා හොයන්න නෑ පොල් රා තමා හැමතැනම තියෙන්නෙ :dull: හොඳ ප්ලේස් එකක් සෙට් වුනොත් අපිවත් දැනුවත් කරන්න කිතුල් රා කියන්නෙ හොඳ ඖෂධයක්ලුනේ :yes:
  13. ප

    SLT අනාතෙයෙක්

    DSL Splitter එක ගලවලා ලයින් එක Direct ගහලා බලන්න router එකට. ඒත් ඔහොම නම් Fuse box එකට කලින් ලයින් එක ටැප් කරලා රවුටරේට ගහලා බලන්න. ඒත් ඔහොම නම් ලයින් එකේ මොකක් හරි දෝසයක් තියනවා Exchange එකේ ඉඳං ගෙදරට එන. SLT එකට කියලා ලයින් එක චැක් කොර ගන්න :yes:

    No contents