Need_A_Prius

Ruuzz

Active member
  • Jul 27, 2016
    96
    15
    28
    The Milkey Way
    ප්‍රියස් එකක් use කරන්නෙ මම, 2014 ඉදන්. ගත්තෙ unregistered. වෙලාවට service කරනව. තාමනන් අව්ලක් වෙලා නෑ. සමහරු ඕක කොට කොට යනව කියන්නෙ එලවන එකාගෙ අව්ලක් මිසක් වාහනේ අදින්නැති කේස් එකක් නෙවෙය්. power mode ඔන් කර ගත්තම තියල ඇරියැකි ඉතින්. එලවල තියන උන් දන්නව ඇති.
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    Machan, meke inna iskole yana un gen ahala wahana ganna ba,,.
    Uba hoyala ganin..

    Prius eka hoda wahanayak. Cab duwapu nathi ekak hoyala ganin.

    macahn , dan man okak gaththoth thawa awurudu dekakin witara denna amaruma weyda ?? .... oke leda godak enna puluwanda
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    ප්‍රියස් එකක් use කරන්නෙ මම, 2014 ඉදන්. ගත්තෙ unregistered. වෙලාවට service කරනව. තාමනන් අව්ලක් වෙලා නෑ. සමහරු ඕක කොට කොට යනව කියන්නෙ එලවන එකාගෙ අව්ලක් මිසක් වාහනේ අදින්නැති කේස් එකක් නෙවෙය්. power mode ඔන් කර ගත්තම තියල ඇරියැකි ඉතින්. එලවල තියන උන් දන්නව ඇති.

    macahn , dan me welawe man okak gaththoth thawa awurudu dekakin witara denna amaruma weyda ?? .... oke leda godak enna puluwanda
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,808
    66,346
    113
    Prius aye lankata genne ne bn.ara honda insight ekata una de tamai tawa 3 years giyama okata wenne.sadakal oba mage
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    Prius aye lankata genne ne bn.ara honda insight ekata una de tamai tawa 3 years giyama okata wenne.sadakal oba mage

    ane manda ban , mata allion , premio asa hithenne na ban ... boring design ekak ... mazda gannat epalu ....mokak gannada kiyala terenne na ban :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,808
    66,346
    113
    ane manda ban , mata allion , premio asa hithenne na ban ... boring design ekak ... mazda gannat epalu ....mokak gannada kiyala terenne na ban :sorry:

    Mazda gabin kauda gannna epa kiuwe:oo:man gawaty mazda tibba polime awa ganna:yes:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    උඹ බැනල තිබ්බනේ රටේ හැටි කියල..සල්ලි තිබ්බට කැමති වාහනයක් ගන්න බෑ කියල..

    වෙන රටවල් වල පරණ වාහන පාරෙ දාල දුවන්න වෙන්නේ. ලංකාවෙ තමයි පරණ වාහන වලට මෙහෙමත් market එකක් තියෙන්නේ.

    උඹට සල්ලි තියනවනම්...Prius එකට ආස නම් කිසිම අව්ලක් නෑ. but උඹ හිතනවනම් ආයෙත් ගත්ත ගානටවත් දෙන්න..වාහනේ ඉක්මනට විකුණ ගන්න..එහෙනම් Prius ගන්න එපා. පත්තරේ, වෙබ් Site වල බලපන් Prius තොග ගණන් විකුනන්න තියනවා.