කොයි රටක් උනත් ණය දෙනකොට උන්ගේ රටේ මිනිස්සු දානව වයාප්රැතිය කරන්න. ජපානේ අර මනම්පිටිය පාලම හදනකොට පාවිච්චි කලේ මහවැලි මෙරින් සිමෙන්ති විතරයි. ඉන්දියන් කාරයා උතුරෙ කෝච්චි පාර හදන්නත් ඉන්දියන් උන්ව තමා ගෙනාවේ. ඒවා සාමාන්ය දේවල්.
චීනෙන් ණය දුන්නා කියල ඉන්දියාවට පු* දෙන්න ඕනි කමක් නෑ. ගිය ආන්ඩුවත්...