ක්රිකට් ක්රිකට් ලව්ලි ක්රිකට්
ටිකක් දිග කතාවක් ඒත් වෙලාව වැය කරලා කියවන්න වටින එකක්.... :(:(:(:(:(
ජන හදවත් තුළ තිබූ ක්‍රිකට්, සල්ලි හා ගැහැනුන් විසින් එළියට ඇද්දේ මෙහෙමයි
අපේ ගෙදර මළගමක් වනු දැකීම අපේ ප්‍රාර්ථනාව නොවේ. අප මළගමක් තබා මරණයේ සලකුණක්‌වත් අපේක්‌ෂා නොකරන්නෙමු. එහෙත් අප අපේ...