යෝෂිත CSN ගියේ ගෑණු ළමයාව බලන්න
යෝෂිත රාජපක්ෂ මහතා CSN රූපවාහිනී නාලිකාවට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, ඔහු එම නාලිකාව වෙත නිතර පැමිණියේ යෝෂිත රාජපක්ෂ මහතාගේ පෙම්වතිය එහි සිටි නිසා බවත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසා තිබේ.
ඔහු මේ බව පවසා ඇත්තේ පුවත්පතකට ලබා දුන් සම්මුඛසාකච්වකට එක්වෙමිනුයි.
ඹහු වෙත යොමු කළ පැනය සහ රාජපක්ෂ මහතා දුබ් පිළිතුර පහත පරිදිය.
ඇත්තටම සී.එස්.එන්. එක යෝෂිත රාජපක්ෂගෙ නෙවෙයිද? එයාට මේකෙ කිසිම සම්බන්ධයක් ඇත්තෙ නෑ කියලද කියන්නේ?
"යෝෂිත කලින් බදින්න ඉඳපු ළමයා ඒකෙ වැඩ කළා. එයාගෙ යාළුවො කීප දෙනෙකුත් ඒකෙ කටයුතු කෙරුවා. අපි ඕන දේකට උදවු කරනවා වගේ අපි ඒකටත් උදවු කෙරුවා.
තමන්ගේ හිතවතෙකුට හරි හිතවතියකට හරි උදවු කරන එකත් වරදක් ද?
යෝෂිතගෙ ගෑණු ළමයා හිටපු හින්දා තමයි යෝෂිතත් අපිත් ඔතෙන්ට නිතරම යන්න එන්න ගත්තේ."