1. GuneBhai

    අන්තිම ජනපති

    ehema nowewa kiyala pathamu machan
  2. GuneBhai

    පොඩ්ඩක් පහදන්නකෝ

    අන්න ඒක තමා අවුල....
  3. GuneBhai

    සැබෑ ප්‍රස්නය

    මුලින්ම අපි කන කෑම ටිකවත් රටේම වවා ගත්තනන් හරි කාර්මික වෙන්න කලින්.
  4. GuneBhai

    සැබෑ ප්‍රස්නය

    කොරියාවේ යකඩ තියෙනවා. උන් දියුණු ‍උනේ ජපනා පටන් ගත්ත නැවි හදන බිස්නස් එක ජපනාට වඩා අඩුවට කරන්න පටන් ගත්ත නිසා. ලන්කාවේ කාර්මිකරණයට අමුද්රවය නෑ. ඒ නිසා අපිට හදන්න බෑ ‍මොකවත් ලොකු වියදමක් ‍‍නොදර. ඉතින් ‍ඊ‍ට ලේසියි වගේම ලාබයි පිටින් ගන්න එක.
  5. GuneBhai

    සැබෑ ප්‍රස්නය

    අපේ රටේ නිස්පාදන කරන්න අපිට සල්ලි නෑ. දැනුම නෑ. අමුද්රවය නෑ. අඩු පඩියට වැඩ කරන මිනිස්සු නෑ. ඉතින් හොදම දේ වෙන රටක හදන හොද දෙයක් සල්ලි දීලා මිලදී ගන්න එකයි.
  6. GuneBhai

    බයියෝ

    ඒක මාර කතාවක්නේ? ලන්කාව ඒ රටවල් වගේද? ඉතිහාසේ ඉගෙන ගෙන වරනේ බන්.
  7. GuneBhai

    බයියෝ_හාන්සියි

    ඒක මාර කතාවක්නේ? ලන්කාව ඒ රටවල් වගේද? ඉතිහාසේ ඉගෙන ගෙන වරනේ බන්.
  8. GuneBhai

    බයියෝ

    හදාගන්න බැරිනන් පන්නලා දාන්න ඕනා. ඕකුන් කරන වැඩ නිසා රටටයි වන්දි ගෙවන්නෙ... දැක්කනේ ජනවාරි 8 කොරපු වෙනසක තරම.
  9. GuneBhai

    බයියෝ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  10. GuneBhai

    බයියෝ

    ඉතින් උඹේ යාලුවා කියන ඒවා කවුද ගන්න ගන්නෙ? ඌ මොනා කිව්වත් වැඩක් තියෙනවාද?
  11. GuneBhai

    බයියෝ

    :yes::yes::yes::yes::yes:
  12. GuneBhai

    මොකද්ද බන් මේ සින්දුව.....

    ඔතන එක පිරිමියෙක් හිටිය‍ේ නැද්ද ඕකට විරැද්ද වෙන්න?
  13. GuneBhai

    බයියෝ

    ඉතින් ඒක තමයි ඕයි කියන්නේ. අපි බලාගන්නන් දෙමලු ගැන. උඹ පැත්තකට වෙලා හිටපන්. තොපි තොපේ ජාතියේ උන්ව හදන්නෙ නෑ. අපේ ජාතියෙ උන්ව තමා හදන්න එන්නෙ. පල හුට්* යන්න. :angry::angry::angry::angry:
  14. GuneBhai

    බයියෝ

    නෑ නෑ අර රජිත ඇහුවා වගේ දෙමළ වීම නිසාම උඹල‍ට තියෙන ප්රස්නෙ කියපන් බලන්න? අපිත් ආසයි දැන ගන්න...
  15. GuneBhai

    බයියෝ

    ඉතින් දෙමළ නායකයෝ කියන ඒවානේ සුද්දදොයි උඹලගේ දෙමළ චන්ද දායකයොයි පිලිගන්නෙ? ඒකනේ අවුල. ඒකට උඹ මොනවාද කරන්න හිතාගෙන ඉන්නෙ?
  16. GuneBhai

    අද අපි සමරන්නේ මොකද්ද ?

    ඇයි සිංහල උන් ආවේ ඉන්දියා‍වෙන්ද? ඉන්දියාවෙන් ආවා නන් පෙන්නපන් බලන්න සිංහල උන් ඉන්න හරිය ඉන්දියාවේ? නිකන් පලයන් බන් කිච නොවී...
  17. GuneBhai

    අද අපි සමරන්නේ මොකද්ද ?

    එහෙම කියන්න බෑනේ.

    No contents