1. GuneBhai

    යෝෂිත_අඬනවා නේද?

    ඔවු හරියට අර දහම් සිරිසේන වගේ....
  2. GuneBhai

    නුවර එලියේ හොදම තැන් මොනවද?

    goto moon plains. 2000 rupees for the vehicle + tickets. But if u go on a clear day, it's as good as hortain plains.
  3. GuneBhai

    යහපලානේ

    ඉතින් ඔයාල‍නේ පත්කර ගත්තේ
  4. GuneBhai

    Teeth Problem

    කිබුලාගේ අවධානය පිණිස
  5. GuneBhai

    එළකිරියේ දේශපාලන ගණිකාවෝ

    :lol::lol::lol::lol::lol::lol: කැත කට් එක
  6. GuneBhai

    Honda Civic EK3

    bump watinawa... rep ++
  7. GuneBhai

    සැබෑ ප්‍රස්නය

    යූඇන්පී කාරයෝ නන් පක්සේට චන්දෙ දාන්නෙ. ඒක හරි. ඒත් හුගක් වෙලාවට වෙන්නෙ තමන්ට වැඩක් කරගන්න පුලුවන් එකෙක් තමා මිනිස්සු පාර්ලිමේන්තු යවන්න බලන්නෙ.
  8. GuneBhai

    සැබෑ ප්‍රස්නය

    ඉතින් ඇමතිලා එහෙම තෝරන් නෑ. ඒකට වෙනම ක්රියාපටිපාටියක් තියෙනව‍නේ? අනික දැන් ස්වාධීන කොමිසමුත් ඇවිල්ලා තියෙ‍න්නේ.. :lol::lol::lol:
  9. GuneBhai

    සැබෑ ප්‍රස්නය

    උඹ හිතන්නෙ මිනිස්සු ගොන්නු කියලද? මිනිස්සු චන්දෙ දෙන්නෙ ඇමතියාට කියල තමන්ගේ වැඩ කරගන්න නැතුව නිකන් බෙදල දෙනවට නෙමේ. ඇමතියා තමන්ගේ පැත්තට වැඩ කරන් නැත්තන් ඌට චන්දෙ නෑ.
  10. GuneBhai

    සැබෑ ප්‍රස්නය

    ඇමතියාට තියෙන්නේ අගමැති නැත්තන් ජනාධිපති කියන විදියට නැත්තන් තමන්ගේ මතයට පක්‍ශෙ ප්රතිපත්ති වලට අනුව තමන්ගේ අමාතයන්සේ නිලධාරීන්ට අවශය නියෝග දෙන එක. ඊට පස්සෙ එ් දුන්න නියෝග වලට අනුව වැඩ වෙනවද බලන එක. මිනිස්සු ඒවැඩ වලට විරෝධයක් දක්වනවනන් ඒ මොනවද කියල හොයල බලල ඒවාට විසදුම් දෙන එක.
  11. GuneBhai

    මානිගේ තීරුව..

    නොදැක්ක අයට...
  12. GuneBhai

    බයියෝ_හාන්සියි

    සහිතක ඇත්ත You must spread some Reputation around before giving it to funkyguy89 again.
  13. GuneBhai

    සැබෑ ප්‍රස්නය

    මොකක්ද හේතුව?
  14. GuneBhai

    සැබෑ ප්‍රස්නය

    ඔය ඉතින් උඹට බිස්නස් ගැන තියෙන දැනුමත් අඩුයි කියල පෙන්නන්න එපා බන්. බිස්නස් කරන්න බිස්නස් එක ගැන දැනගෙන ඉන්න ඕනි තමයි. ඒත් බිස්නස් එකේ වෙන හැමදේම දැනගන්න ඕනි නෑ. ඒ නිසා තමයි අයිතිකාරයා මැනේජර් කෙනෙක්ව දමලා තියනේනේ බිස්න්ස් වලට. ඔය කොම්පැනි ගොඩක් පාලනය කරන උන් බිස්නස් කරන්නෙ එහෙම. නැතුව උන් ගාව...
  15. GuneBhai

    සැබෑ ප්‍රස්නය

    යකෝ දේශපාල‍නේ කරන්න තියෙන මූලික සුදුසුකම තමයි මිනිස්සුන්ගෙ කැමැත්ත. ඒක ඔය ‍මොන ලෙවල් එකටත් වඩා බලවත්. දේශපාලකයා මිනිස්සු එක්ක ඉන්න එකෙක් මිසක් සීත කාමරයක් ඇතුලට වෙලා උපාධි සහතික පෙන්න පෙන්න ඉන්න එකෙක් නෙමේ.
  16. GuneBhai

    සැබෑ ප්‍රස්නය

    අන්න ඒක තමයි කියන්නෙ. රජයේ සේවකයා තමා තමන්ට ලැබෙන නියෝග ක්රියාත්මක කරන්න ඕනි. ඒකට තමන්‍ෙගේන විශය ගැන හොද දැනුමක් ඕනි. ඒකයි සුදුසුකම බලන්නෙ. දේශපාලනය කරන්න ඒවගේ සුදුසුකම් ඕනි නෑ. දේශපාලනය කරන්න තියෙන්න ඕනි වෙනම සුදුසු කම්.
  17. GuneBhai

    සැබෑ ප්‍රස්නය

    එතකොට මහින්ද යුද්දෙ කලේ හමුදාවට ගිහින්ද? නෑනේ? මහින්ද කරන්න ඕනි දේ කිව්වා හමුදාව කලා. විශය දැනගන්න ඕනි නිලධාරි විතරයි. දේශපාලකයාට හැමදේම දැන ගන්න උවමනාවක් නෑ.
  18. GuneBhai

    සැබෑ ප්‍රස්නය

    ඇයි යකෝ එතකොට ඇමති යටතේ අමාතයන්ස වල ඉන්නෙ බබ්බුද? අධයාපන සුදුසු කම ඕනි ඇමතිට නෙමේ නිලධාරීන්ට.

    No contents